එක්තරා පුද්ගලයෙකු තමන්ට අසභ්‍යවචනයෙන් බැනවැදුන බව කියමින් පුද්ගලයෙකුට විරුද්ධව නඩුවක් පවරා තිබුණි එම නඩුව විභාගවන දින පැමිණි පුද්ගලයා හා නඩුකාරවරයා අතර ඇතිවූ සංවාදය මෙසේය..
නඩුකාර තුමා- දැන් යුශ්මතාට විත්තිකරු කියපු අසභ්‍ය වචන මොනවද?
පැමිණිලිකරු- ස්වාමීණි! විත්තිකරු මට බැන්නෙ 'තමුසෙ" කියල...