1. nrjayasinghe

    WIfi Camera & SLT Router

    මේකයි සීන් එක WiFi camera 8 තියෙනවා, ඒක SLT router එකට Connect කරල තියෙන්නේ. දැන් ඉන්ටනෙට් මාර slow වෙලා, කැමරා ටික off කලාම හරි කැමරා ටික විතරක් වෙනම රවුටරේකට connect කරල uplink එකක් දුන්නොත් මොකද වෙන්නේ.. විසඳුමක් දෙන්නකෝ
  2. nrjayasinghe

    ශර්ලි වෛජයන්ත [මියුරු කල්පනා ] පැරණි ඇල්බමය [FLAC]

    අම්මෝ... තවම මේ file එක තියෙනවනේ.. මම දැන් download කලා
  3. nrjayasinghe

    ChatGTP Plus තියෙන කෙනෙක් ඉන්නවද?

    මේ ටික බලන්න මේ ඉතුරු ටික ------ Post added on 1750705716
  4. nrjayasinghe

    ChatGTP Plus තියෙන කෙනෙක් ඉන්නවද?

    Screen shot ටිකක් තියෙනවා, ප්‍රශ්න ටිකක් උත්තර හොයාගන්න ඕනේ
  5. nrjayasinghe

    [Announcements] ElaKiri Interactive Radio !

    මේක ආයෙ පටන්ගමු ද?
  6. nrjayasinghe

    TV එක හදන්න තැනක් ඕනේ

    ඉවරයි අවුරුදු 8 ක් විතර වෙනවා
  7. nrjayasinghe

    TV එක හදන්න තැනක් ඕනේ

    මගේ 50 inch SGL TV එකේ Display එක, එක සැරේම මීදුමක් බැඳුන වගේ සුදු උනා රූප යන්තමට පේනවා මේක හදාගන්න හොඳ තැනක් තියෙනවද?
  8. nrjayasinghe

    ලුණු online විකුණන්න තහනම් ද බං...

    ඒව කන්න පුළුවන්ද ලුණ රස නෙමෙයිද එන්නේ
  9. nrjayasinghe

    ලුණු online විකුණන්න තහනම් ද බං...

    Alliexpress නෑ Daraz නෑ ඇයි ඒ...
  10. nrjayasinghe

    ශශී නිශාදි ගැන මූ ඇත්තම කියනෝ

    යකෝ... සපුමල් ප්‍රොඩක්ෂන් නේ
  11. nrjayasinghe

    වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...

    හරියට හරි බං... මමත් ගොනා වගේ ගියා උඹ කියන එක අහන්නේ නැතුව... ඒක තමයි උනේ.. පැය එකහමාරක් විතර ඉස්සරහ වාහනේ බ්‍රේක් ලයිට් දිහා බල බල ඉඳලා ඉඩක් හම්බවෙච්ච තැනින් හරවගෙන ගෙදර ආවා ------ Post added on 1747065302
  12. nrjayasinghe

    වෙසක් බලන්න route එකක් කියපල්ලකෝ...

    මචං මම කඩවත ඇවිල්ලා ඉන්නේ... කාර් එකේ යන ගමන් වෙසක් බලන්න යන්න ඕනේ... හොඳ route එකක් කියපල්ලකෝ.... පොඩි උන් ඉන්න නිසා බැහැල යන්න අමාරුයි...
  13. nrjayasinghe

    Wifi Repeater එකක් ඕනේ

    Thanks Machan උඹල ඔක්කොටම
  14. nrjayasinghe

    Wifi Repeater එකක් ඕනේ

    සාමාන්‍ය ගඩොල් බිත්ති 3 ක් 4 ක් හරහා යන්න පුළුවන් හොඳ Repeater එකක් ගන්න ඕනේ... මොකද්ද හොඳ...
  15. nrjayasinghe

    සැපක් ගත්තා.

    කෝබං ඉතින්.. ලියන්නෑනේ..
  16. nrjayasinghe

    බෞද්ද කට්ටිය කියන්න බලන්න

    සාදූ සාදූ සාදූ... ධර්මයක් ඇසුනා...
  17. nrjayasinghe

    ටෙලිග්‍රෑම් වීඩියෝ බාන්න මේක එක්ස්ටෙන්ෂන් එක මරු

    Bulk එකම එක සැරේ බාන්න පුළුවන් ද

    No contents