ඇමරිකාවට ආවා

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මරුසිරා;23411796 said:
    බොහොම හොදයි සිංහලු ඔහොම්මම තමා .පිටරටට ආවඩන එක ජාතික පුරුද්ද .
    ගගෙන් වතුර් බිල ගගට ගල්ගහල බොර කරලම තමා යන්නේ:lol::lol:

    ඇමරිකාවට ආපුගමන් ඔහොම නම් දෙවැනි පොස්ට් එක සිංහල සංස්කෘතිය ආගම සිරිත් විරිත් ලංකාවේ මිනිස්සු එහෙම තදින් හෙලා දකින්න ඕන එතකොට තමයි පොෂ් වෙන්නේ :lol::lol:

    ගුඩ් ලක්

    ටිපිකල් සිංහලු :sorry:

    මාත් ඔය දියුණු රටවල් පැත්තෙ ඉඳල හිටලා කරක් ගහන මිනිහෙක්
    එත් මූ කියනවා වගෙ හෙන පලයිට් පොරවල් හමු නොවුනා නොවෙ. එත් අපෙ රටෙත් මිනිස්සුන්ගෙ තියෙන ඇතැම් හොඳ ගතිගුණ එහෙ ඉන්න එවුන් එකෙක්ගාවවත් නැහැ.
    දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට පේන්නෙ මූ ඇමරිකාවෙ කෙසෙවෙතත් ලංකාවෙ එච්චර එලියට පහලියට බැහැලා ඇවිද්ද එකෙක් නෙමෙ

    ලංකාවෙත් ඉන්නවා උදෙට දැකාහම හිනා වෙන.
    අව්වෙ යන්නෙ පයින් නම් නොදන්න එකෙක් උනත් බයිසිකලෙ හන්දියට දාගෙන යන මිනිස්සු ඉන්නවා.
    කාලද ඉන්නෙ කියලා අහන්න මනුස්ස කමක් දන්න මිනිස්සු ඉන්නවා.
    මිනිහෙක්ට කරදරයක් නම් මොන තරහ තිබ්බත් දුවගෙන එන මිනිස්සු පිරිසක්.

    බටහිර නම් මෙව්ව බලාපොරොත්තු වෙන්න එපා

    මූණට හම්බවෙලා ගුඩ්මොර්නින් පාරක් කිව්ව හැටිය මූට ලංකාව එපා වෙලා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගම්වල ජීවත්් වෙන්න ඕන සිංහලු ගැන දැනගන්න,
    අවු20 කලින් උනුත් එක්කම බෙදල ගහපුවැටට මුන් ගිය අවුරුද්දෙ ඉදන් බරබරේ ඒක වැරදි කියල
    වත්තෙ තියෙ පලතුරු ටික කඩපුවාම අහල පහල උන්ට නිකන් දීල දානව, ඒත්් උන් තැන් තැන්වල කියවන්නෙ අපි ලෝබකමෙන් ඒව තනියම කනව වගේ.
    උදව්වක් ඕන උනාම බටර් ගාගෙන එනව අරුමේම කිව්ව මූ මේම කිවකියාගෙන අපිටත් බටර් ගාගෙන, ඉවර උනාම අායෙ අරුන්ටමපුක දීගෙන ඉන්නව,
    එකෙක් එක්සෑම් පේල් උනාම අායෙ සතිගානකට අැති රහ කරකර කියවන්න
    සිංහලුන්ගෙ දියුනුවක් නැත්තෙ හිතේ කැතකම හන්ද

    ටවුන්වල උන්ටනම් මේම ප්‍රශ්න නෑ
    උන්ට ලන්කාව හොද අැති
    ගම්වල එවුන් හොදයි මල ගෙයක් උනාම හට් එක ගහගන්න,
    එතනින් එහාට වැඩක්ම නෑ

    ලංකාවෙ අපි ඉන්නෙ අර්ධ නාගරික පැත්තක. ඔය කචල් අඩුයි.

    මිනිස්සු මාර එකමුතුයි. ගමම දන්නවා අපිව අපිත් ගමම දන්නවා. එහෙන් මෙහෙන් අප්සට් පොරවල් නැතුවාම නොවෙ.

    මුන් මෙ ඇමරිකාව කිව්වාට ටිකක් ග්‍රාමීය පැතිවල වෙන්න ඇති ඇත්තෙ.

    අන්න මෑන්හැටන්, බෘක්ලින් වගෙ බිසී පැතිවල නම් මනුස්සකම බලාගන්න තිබ්බ.

    අපෙ ගංවතුරක් උනහම මිනිස්සු සෙට් වෙනවා ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න කලින් .ඔය ඇමරිකාවෙ එකපාරක් සුළිකුනාටුවකින් අසරන වෙලා ඉද්දි ආණ්ඩුවෙන් උදව් එනකන් දවස් ගාණක් මිනිස්සු බලන් හිටියා, සාමාන්‍ය මිනිස්සු දන්නෙවත් නැහැ ,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113

    Americawe country side wela tamai godakma racist suddo inne (Trump ta chande wetune oya kattiyagen tamai :yes::yes:)...
    Cities wela immigrants la godak inne hinda oya prashna godak adui
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අපෙත් ගමම පිට්
    ඒත් යටින් අලුකුත්තේරු වැඩ කරනව
    උබ අැමරිකාවෙද
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අපෙත් ගමම පිට්
    ඒත් යටින් අලුකුත්තේරු වැඩ කරනව
    උබ අැමරිකාවෙද
    America visit karala thiyenawa few occasions

    එව්වා ගණන් ගන්න එපා හැමපැත්තෙම හොඳ නරක දෙකම තියෙනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මාත් ඔය දියුණු රටවල් පැත්තෙ ඉඳල හිටලා කරක් ගහන මිනිහෙක්
    එත් මූ කියනවා වගෙ හෙන පලයිට් පොරවල් හමු නොවුනා නොවෙ. එත් අපෙ රටෙත් මිනිස්සුන්ගෙ තියෙන ඇතැම් හොඳ ගතිගුණ එහෙ ඉන්න එවුන් එකෙක්ගාවවත් නැහැ.
    දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට පේන්නෙ මූ ඇමරිකාවෙ කෙසෙවෙතත් ලංකාවෙ එච්චර එලියට පහලියට බැහැලා ඇවිද්ද එකෙක් නෙමෙ

    ලංකාවෙත් ඉන්නවා උදෙට දැකාහම හිනා වෙන.
    අව්වෙ යන්නෙ පයින් නම් නොදන්න එකෙක් උනත් බයිසිකලෙ හන්දියට දාගෙන යන මිනිස්සු ඉන්නවා.
    කාලද ඉන්නෙ කියලා අහන්න මනුස්ස කමක් දන්න මිනිස්සු ඉන්නවා.
    මිනිහෙක්ට කරදරයක් නම් මොන තරහ තිබ්බත් දුවගෙන එන මිනිස්සු පිරිසක්.

    බටහිර නම් මෙව්ව බලාපොරොත්තු වෙන්න එපා

    මූණට හම්බවෙලා ගුඩ්මොර්නින් පාරක් කිව්ව හැටිය මූට ලංකාව එපා වෙලා

    මෙහෙමයි පුතා උබ කියන කතාවත් ඇත්ත. ලංකාවේ උබ කියන අය ගොඩක් ඉන්නව ගම්බදව. නගරාශ්‍රිතව නම් සැහෙන අඩුයි. උදාහරණයක් විදිහට අපේ අම්මගේ ගමේ ගෙදරකට හොරෙක් පැන්නොත් වටේ පිටේ ඉන්න උන් සපෝර්ට් එකට එනවා කඩු පොලු අරන්. ඒවගේම අසනීපයක් දුකක් හැදුනොත් ගම්වල නම් අල්ලපු ගෙදර එකා උදව් කරනවා බොක්කෙන්ම. මල ගෙවල් වල නිදිවරනවා එලි වෙනකන්. හැබැයි ඔය ලක්ෂණ එකක්වත් කොලබ නැහැ.

    කළුබෝවිල දැනට අවුරුද්දකට උඩදී ළඟ ගෙදරට හොරු පැන්නා. එමිනිස්සු කෑගහනවා ඇහුනා උදව් ඉල්ලලා. හැබැයි එකෙක්වත් වටේ පිටේ ඉන්න උන් ගියේ නැහැ. අඩුම තරමේ අපිවත් ගියේ නැහැ. අහක ඉඳල නිකන් කිනිසි පාරක් කන්න බැහැ නේ. එකම දේ මම කලේ 119 ගහලා කෝල් කරා පොලිසියට.

    ඇමරිකාවෙත් ඔය තත්වය වෙනස් . ඇමරිකාවේදී ඇක්සිඩන්ට් එකක් වෙලා හිටියොත් ලංකාවේ වගේ දෙකට තුනට නවලා ත්‍රීරිවිලර් ඔබන් රෝහලට ගෙනියන්නේ නැහැ. ඒකට හේතුවක් තියනවා. මෙඩිකල් ටර්ම්ස් ගැන අවබෝධයක් නැත්නම් එවැනි දෙයකට අත දැමීම අවධානම් සහගත කටයුත්තක් මෙන්ම යම් හෙයකින් තුවාලකරු මළොත් නීතිමය ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි කිසි දෙයක් නොදැන ලෙඩ්ඩු හතරට පහට නවාගෙන හොස්පිටල් ගෙනි යන එක රිස්ක් එකක්. හැබැයි එහෙම නොවුනා කියලා ඇමරිකාවේ ප්‍රශ්නයක් නැහැ. සුපිරි ඇම්බියුලන්ස් සේවාවක් තියනවා. 911 ගහලා විනාඩි ගණනකින් ගිලන් රථය අනතුර සිද්ද උණු ස්ථානයට ලඟා වෙනවා. අනෙක ඇමරිකාවේදී ලංකාවේ වගේ එකිනෙකට ලංකාවේ උදව් කරගනන්වා වගේ කරන්න බැහැ. වියදම් අධිකයි. හැබැයි එහෙම උදව් නොවුනා කියලා ගැටළුවක් නැහැ.

    ඒවගේම ලංකාවේ වගේ නොවෙයි. 911 ගහපු ගමන් පොලිසිය එතන. එතරමට ක්‍රියාශීලියි.

    තව දෙයක් ඇමරිකාවේ ගම්බදවල මිනිස්සු නගරාශ්‍රිත අයට වඩා හොඳයි. ලංකාවේ ගම වල වගේ තමයි. උදාහරණයක් හැටියට එක ගෙදරක රසවත් විශේෂිත කෑමක් හැදුවොත් ඇල්ලු ගෙවල් වල අය එක්ක බෙදා හදා ගන්නවා. කෙනෙකුගේ ප්‍රශ්නයකට ඉදිරිපත් වෙනවා. එකයි කියන්නේ ජිවත් වෙන ස්ථානය අනුව වෙනස් වෙනවා කියලා.

    පොදුවේ ගත්තොත් ඉතින් රෙස්පෙක්ටබ්ල් ලයිෆ් එකක් තියනවා. ආයතනයකට ගිහින් දෙකට තුනට නැවෙන්න ඕනේ නැහැ. පොලිසියට ගියත් රෙස්පෙක්ට්. ගිය වැඩේ කරගෙන එන්න පුළුවන්. ගොඩක් කුල් එකේ ඉන්න පුළුවන්. කොලිටි ලයිෆ් එකක් තියනවා.
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Americawe country side wela tamai godakma racist suddo inne (Trump ta chande wetune oya kattiyagen tamai :yes::yes:)...
    Cities wela immigrants la godak inne hinda oya prashna godak adui

    wena ratawal wala kohe giyath ape ungen parissam wenna one :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මෙහෙමයි පුතා උබ කියන කතාවත් ඇත්ත. ලංකාවේ උබ කියන අය ගොඩක් ඉන්නව ගම්බදව. නගරාශ්‍රිතව නම් සැහෙන අඩුයි. උදාහරණයක් විදිහට අපේ අම්මගේ ගමේ ගෙදරකට හොරෙක් පැන්නොත් වටේ පිටේ ඉන්න උන් සපෝර්ට් එකට එනවා කඩු පොලු අරන්. ඒවගේම අසනීපයක් දුකක් හැදුනොත් ගම්වල නම් අල්ලපු ගෙදර එකා උදව් කරනවා බොක්කෙන්ම. මල ගෙවල් වල නිදිවරනවා එලි වෙනකන්. හැබැයි ඔය ලක්ෂණ එකක්වත් කොලබ නැහැ.

    කළුබෝවිල දැනට අවුරුද්දකට උඩදී ළඟ ගෙදරට හොරු පැන්නා. එමිනිස්සු කෑගහනවා ඇහුනා උදව් ඉල්ලලා. හැබැයි එකෙක්වත් වටේ පිටේ ඉන්න උන් ගියේ නැහැ. අඩුම තරමේ අපිවත් ගියේ නැහැ. අහක ඉඳල නිකන් කිනිසි පාරක් කන්න බැහැ නේ. එකම දේ මම කලේ 119 ගහලා කෝල් කරා පොලිසියට.

    ඇමරිකාවෙත් ඔය තත්වය වෙනස් . ඇමරිකාවේදී ඇක්සිඩන්ට් එකක් වෙලා හිටියොත් ලංකාවේ වගේ දෙකට තුනට නවලා ත්‍රීරිවිලර් ඔබන් රෝහලට ගෙනියන්නේ නැහැ. ඒකට හේතුවක් තියනවා. මෙඩිකල් ටර්ම්ස් ගැන අවබෝධයක් නැත්නම් එවැනි දෙයකට අත දැමීම අවධානම් සහගත කටයුත්තක් මෙන්ම යම් හෙයකින් තුවාලකරු මළොත් නීතිමය ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා. මොකද අපි කිසි දෙයක් නොදැන ලෙඩ්ඩු හතරට පහට නවාගෙන හොස්පිටල් ගෙනි යන එක රිස්ක් එකක්. හැබැයි එහෙම නොවුනා කියලා ඇමරිකාවේ ප්‍රශ්නයක් නැහැ. සුපිරි ඇම්බියුලන්ස් සේවාවක් තියනවා. 911 ගහලා විනාඩි ගණනකින් ගිලන් රථය අනතුර සිද්ද උණු ස්ථානයට ලඟා වෙනවා. අනෙක ඇමරිකාවේදී ලංකාවේ වගේ එකිනෙකට ලංකාවේ උදව් කරගනන්වා වගේ කරන්න බැහැ. වියදම් අධිකයි. හැබැයි එහෙම උදව් නොවුනා කියලා ගැටළුවක් නැහැ.

    ඒවගේම ලංකාවේ වගේ නොවෙයි. 911 ගහපු ගමන් පොලිසිය එතන. එතරමට ක්‍රියාශීලියි.

    තව දෙයක් ඇමරිකාවේ ගම්බදවල මිනිස්සු නගරාශ්‍රිත අයට වඩා හොඳයි. ලංකාවේ ගම වල වගේ තමයි. උදාහරණයක් හැටියට එක ගෙදරක රසවත් විශේෂිත කෑමක් හැදුවොත් ඇල්ලු ගෙවල් වල අය එක්ක බෙදා හදා ගන්නවා. කෙනෙකුගේ ප්‍රශ්නයකට ඉදිරිපත් වෙනවා. එකයි කියන්නේ ජිවත් වෙන ස්ථානය අනුව වෙනස් වෙනවා කියලා.

    පොදුවේ ගත්තොත් ඉතින් රෙස්පෙක්ටබ්ල් ලයිෆ් එකක් තියනවා. ආයතනයකට ගිහින් දෙකට තුනට නැවෙන්න ඕනේ නැහැ. පොලිසියට ගියත් රෙස්පෙක්ට්. ගිය වැඩේ කරගෙන එන්න පුළුවන්. ගොඩක් කුල් එකේ ඉන්න පුළුවන්. කොලිටි ලයිෆ් එකක් තියනවා.

    උඹ ටයිටල් එක හරියට කියෙව්ව නේ බං ? ඇමරිකාව කියන්නෙ නෙදර්ලන්තෙ එහෙම නෙමේ හොඳේ :baffled: පැටලිලා ඇති කියල හිතල නිකං කිව්වෙ දිගටම කතාව කරගෙන පලයං :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ubala dapu song ekakth ahana gaman kotanne ape office ekek ekek gihin awa maseka u kiwwa newwyork un patta busy headset gahan un unge ada kiyala,

    chicago nam aulak na kiwwa... u patta dark chocolate wagayak genath thibba awagen kali ma kaka tahamay wwisthara kata kale....

    mama bike , eke weel , eke yaddi godak minissunta udau kaanawa ekkan gihin, car eke yaddi nam na.... manussayekta puluwan udauwak karanawa

    a koma unath lankawe api gana pahadimak na ban.... mata godak dukay....

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා වෙනස් කිව්වේ..... ඇයි උන් පුකෙන්ද කන්නේ ? ඔව්, ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ උන්ට වඩා වෙනස්... උඹට ඔහේ ජීවත් වෙනකොට තේරෙයි. ( 2015 න් පස්සේ නම් ලංකාවේ ඉන්නෙත් අමරිකන් කාරයෝ තමයි ) ඉපදිච්ච රටට, මෙතුවක් කල් ජීවත් වෙච්ච රටට ගරහන උඹ මොකෙද්ද බං අර 50 Kg වගේ පොන්නයෙක් ද ?
    pissek
     
    smakthat

    Active member
  • Dec 12, 2008
    438
    94
    43
    Lankawata garahuwe naha macho. lankawe nathi honda dewal mehe thiyanamwa. lankawe thiyana honda dewaluth mehe nathi wenna puluwan.

    uba apu aluth nisath uba inna state eka nisa uba dakinne ne mehe naraka paththa.. ohe unath accident ekak unama balapanko ekek harila balanne paare malath...but un 911 cll karanawa....
    Guns legle nisa samahara public event vala gun fires yanawa .. usually ube tate eka nam hodayi neh ewa ne.. eth "United States of Amarica" wala ehama ewath thiyanawa kyala hethagena idapan..Jaya Weewa !!!
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    එමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා වෙනස් කිව්වේ..... ඇයි උන් පුකෙන්ද කන්නේ ? ඔව්, ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ උන්ට වඩා වෙනස්... උඹට ඔහේ ජීවත් වෙනකොට තේරෙයි. ( 2015 න් පස්සේ නම් ලංකාවේ ඉන්නෙත් අමරිකන් කාරයෝ තමයි ) ඉපදිච්ච රටට, මෙතුවක් කල් ජීවත් වෙච්ච රටට ගරහන උඹ මොකෙද්ද බං අර 50 Kg වගේ පොන්නයෙක් ද ?

    ලංකාව ලස්සන රටක්. මම මේ රටට ආදරෙයි, එත් මේකේ ඉන්න දෙසපලුවෝයි, හාමුදුරුවොයි, මාධ්‍යයි රට කාලා තියෙන්නේ. විනයක් නැති ජරාම මිනිස්සු ඉන්නේ. පොඩ්ඩක් පාරට බැහැල බලපන්. හවසට TV නිවුස් බලපන් ( වැරදුනා - හවස TV එකේ 6.55 මාධ්‍ය සාකච්චා විත්ති බලපන්. ලංකාවේ Tv වල නිවුස් පෙන්නන්නේ නැත ) :angry::angry::angry::angry::angry::angry: