1. F

    මාකුඹුර > මීගමුව හයිවේ බස් help!

    මාකුඹුර > මීගමුව හයිවේ බස් මාකුබුරෙන්ද පටන් ගන්නේ? මහරගමින්ද ? Thanks
  2. F

    කොටුවේ රටඉඳි ගන්න තැනක්

    Main st එකේ විතරිද තියෙන්නේ? Thanks
  3. F

    Wise help

    Payoneer එකෙන් wise එකට මාරු වෙන්න බැලුවේ දැන් Wise accහදන්න බැ නේද ? කාලෙකට කලින් Bank details දුන්නම client wise app එකෙන් සල්ලි දැම්ම. තාමත් එහෙම පුලුවන්ද? Thanks guys
  4. F

    PS5 Pro

  5. F

    RC Nitro Fuel?

    RC car වලට දාන Nitro Fuel ගන්න තැනක් දන්නවද කොලබ අවට
  6. F

    Drone හෙල්ප්

    මම රට ඉදන් එන යාලුවෙක්ට කියල Drone එකක් ගෙන්නන්න ඉන්නේ FPV drone Kit එකක්. Parts වෙන වෙනම පුලුවන් වෙයිද ? Tax?
  7. F

    Godaddy Renew Coupon තියේද?

    තියනවනම් දාන්න . ලොකු උදව්වක්
  8. F

    PS5 එකට UPS එකක් ඕනේ..

    Used ps5 එකක් ගත්තා ඊයේ :P මේකට තනි battery UPS එකක් සෙට් වෙයිද 210w වගේ තමයි ගන්නේ :nerd:
  9. F

    Malaysia වට සල්ලි යවන්න. හෙල්ප්!

    Malaysia වල ඉන්න ලංකාවේ කෙනෙක්ට සල්ලි යවන්න පුලුවන් විදි මොනාද තියෙන්නේ . එයට cash කරගන්න ලේසි විදියක් . :nerd:
  10. F

    Solar පැනල් help

    මන් WFH කරන නිසා PC එකට විතරක් Solar එකක් ගහන්න බැලුවේ Battery යක් තියෙනවා 1000w inverter එකක් එක්ක මොන වගේ panel එකක් set වෙයිද 500w panel 1k වැඩි වෙයිද ? Thanks
  11. F

    Galle Honeymoon Hotels

    machanla, Galle, unawatuna awata tiyena honeymoon ekata hoda hotel ekak kiynnko. Oyala danna widiyata low budget :sorry:
  12. F

    ගාල්ලේ හොද Wedding Photography studio එකක්

    Wedding එක තියෙන්නේ January වල. ඔයාල දන්නා හොද Photographers ඉන්නවනම් විස්තර දන්න නැත්නම් DM කරන්න ලොකු Packages නම් බැහැ . 1.5lak වගේ බලන්නේ :sorry: Pre shoot නැහැ Thanks
  13. F

    Market Gold Price බලාගන්න විදියක්?

    Net එකේ එක ගානක්. කඩේ තව ගානක් කඩේ ගණන් බලාගන්න විදියක් තියේද? :sorry:
  14. F

    Youtube April මාසේ සල්ලි වැටුනද Adsense Acc එකට🤨

    Mage thama awe nene adsense ekata april mula wage enna one neda march wala ewa :(
  15. F

    Dog experts..need help

    අපේ ගෙදර බල්ල අවුරුදු 12 ක් විතර වයසයි මාස 2-3 ක ඉදන් කැස්සත් එක්ක වමනේ යනවා සරින් සැරේ. ගොඩක් වෙන්නේ කැවට පස්සේ දෙතුන් දෙනෙක්ට පෙන්නුවම කිව්වේ පණු අමාරුව කියල බෙහෙත් දුන්න..අඩු උනේ නැහැ මන් හිතන්නේ බඩවැල් වල ප්‍රස්නයක් වගේ වයස නිසා .. දිරවගන්න බැරි වගේ Liquid ( නොට් dry) ෆූඩ් මොනාද...
  16. F

    ප්‍රිපවා ධාතු කරඩුව ඇත්තක්ද?

    අකුරු දෙකක් ලියන්න ඉඩ මදි වෙලා උඩින් ලියල ..සුද්දන්ටත් හිනා මටනම් හිතෙන්නේ මග ඇරිලා..නැත්නම් අකුරු 6-7 ලියන්න ඉඩ තියෙනවනේ අපි Form එකක් Fill කරද්දීත් අකුරු වලට ඉඩ තියලා නේ ලියන්නේ.. එක්කෝ වැරදුනත් අලුත් එකක් ගන්න තිබ්බනේ මැටි නිසා ඔහේ හදිස්සියේ කරපු Fake වැඩක් වගේ 21.45 blnna
  17. F

    බුදුදහම කොච්චර practical ද?

    මේක බලන්න කොච්චර වටින දෙයක්ද buddhism කියල
  18. F

    මේ සක්කිලි Page එක report කරන්න

    ලෙඩ වෙච්ච ළමයින් , මිනිස්සු විකුණන් කන හිගන්නෙක් see the video desc up ------ Post added on 1677688778

    No contents