mata aruge life eka nam hithagatta haki.. awlak na..
eth ube lofe eka tamai hitaganna amaru..
lamai 2k inna thaththa kenek ambanaka game gahana..
rata 6 ta 7ta okkoma nidaganna gedarak..![]()


28 ක් වගෙ බන්

27 28 30 wage un
යකෝ මට 31 වෙනවා. කම්පැනි 6ක ජොබ් කරලා තියෙනවා. කෙල්ලෝ 4 එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කැම්පස් 3ක ඉගෙන ගෙන තියෙනවා. ඒ උනාට අපේ අක්කා කියන්නේ මට හරි යන්නේ එයලගේ බබාලගේ වයසේ ලමයිත් එක්ක සෙල්ලම් කරන එක කියලා![]()

geyak tiyanawanam athal eke hitahan balahan nikamma ganiyek set wenawa oya wayasata......hoda un innawa unta kollo hoyaganna baa..27 28 30 wage un
යකෝ මට 31 වෙනවා. කම්පැනි 6ක ජොබ් කරලා තියෙනවා. කෙල්ලෝ 4 එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කැම්පස් 3ක ඉගෙන ගෙන තියෙනවා. ඒ උනාට අපේ අක්කා කියන්නේ මට හරි යන්නේ එයලගේ බබාලගේ වයසේ ලමයිත් එක්ක සෙල්ලම් කරන එක කියලා![]()
Oya tika yako math karanawane. habai man igena gaththa. job eka epa wunama atharala awa. ita passe gedara idala epa wunama ay ekak hoya gaththa.gedara car 2k thiyana(gedara ewwa mage neme) man bike thamai kohe giyath yanne. kellekuth na kasada badinna asawakuth na. salli nathuwa mata ona ewwa karanna bari hinda job karanawa
ඉතින් හරිනේ බන්...
උබට එක දෙයක් දිගටම කරන්න තරම් maturity එකක් නෑ...![]()
(joke)
yakoo mama wadagena nalawapu unuth badinawa heta aniddata..lajjai yakoo..mata kellek na tama..idalath naa..hambena ekakuth na..Hakuna matata

So a baby girl you carried around when you were 10 is getting married?..![]()


ඉතින් හරිනේ බන්...
උබට එක දෙයක් දිගටම කරන්න තරම් maturity එකක් නෑ...![]()
(joke)



අපි මේ life එක fucked up කරගත්ත
සෙට් එක එකතුවෙලා
අලුත් thread එකක් ඇරියනම් හරි .
ආයේ track එකට වැටෙන්න
එකිනෙකාට උදව්කරගන්න තියෙන්නේ .
මටනං තියෙන ලොකුම ප්රශ්නේ වැඩ කල්දාන එක .![]()
අපි මේ life එක fucked up කරගත්ත
සෙට් එක එකතුවෙලා
අලුත් thread එකක් ඇරියනම් හරි .
ආයේ track එකට වැටෙන්න
එකිනෙකාට උදව්කරගන්න තියෙන්නේ .
මටනං තියෙන ලොකුම ප්රශ්නේ වැඩ කල්දාන එක .![]()
උඹේ අදහසට මමත් එකඟයි. සාර්ථක මනුස්සයෙක් එක්ක කතා කරනවට වඩා අසාර්ථක මනුස්සයෙකුට වැරදුනු තැන් අහල ඒ තුලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. අන්න එතන ඉඳල කෙනෙකුට පුළුවන් වැරදුනු තැන් හදා ගන්න.