1. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මම භාෂාව ඔප දමනවා පමනයි මිත්‍රයා
  2. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    එතකොට මෙම සිදුවීම මිත්‍රයා අර්ථ දක්වන්නෙ කොහොමද?
  3. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මිත්‍රයාට සුභ රාත්‍රියක්!! බුදු සරනයි
  4. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මෙතන තිබෙන්නෙ 147ක් මිත්‍රයා...
  5. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    කනගාටුයි මිත්‍රයාගෙ චිත්තානු රූපක වලට භාදා කරන්න උනාට.. මම ප්‍රකාශ කලෙ බණක් නෙමේ.. සරලාංකෘත උදාහරණයක්
  6. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    අමාරු කම් අමතක කරලා සිංහල භාවිතා කරන්න මිත්‍රයා... සිංහල භාෂාව සිංහලයාට ආභරනයක්
  7. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    එක ඇත්ත මිත්‍රයා.. සීඩ් කරන සංඛයාව මොන තරම් වැඩි උනත් අපේ වේගයට වඩා වැඩි වෙන්නෙ නැහැ යම් සේද යත් මොන තරම් සුවදවත් නානාවිධි ආහාර තිබුනත් අනුභව කරන්නෙ වෙන්නෙ අපේ උදරයේ ප්‍රමානයට පමනයි....
  8. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    ඒක තමා මිත්‍රයා මමත් හිතුවෙ... නමුත් මම මගේ වෙබ් පිරික්ෂනය යොදා ගෙන කල භාගත කිරීම ඉතාමත් වේගයෙන් නිම උනා.. මම හෙට මේක නැවතත් සිදු උවහොත් චල රූපක ඛණ්ඩයක් ලබා ගෙන පෙන්වන්නම්
  9. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මේ මගේ රට... මේ මගේ භාෂාව... අපි හැකි සෑම වෙලාවකම අපේ භාෂාව ප්‍රගුණ කල යුතුයි! මිත්‍රයාත් සිංහලෙන් කොටන්න
  10. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    ඔබතුමා ඉන්න පලාත කියන්න පුලුවන්ද?
  11. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    චිත්‍රපටය සම්පූර්නයෙන් භාගත වීමෙන් අනතුරුව ස්වන්ක්‍රීයව වෙනත් ගොනුවකට මාරු වෙනවා.. එතෙක් ටෙම්ප් ගොනුවේ තමා එය තැබෙන්නේ
  12. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    ඒ සිදුවීම මමත් අත් විදලා තියෙනවා මිත්‍රයා.. නමුත් මගෙ පැය 4ක් පමන මෙහෙම වේගයක් ලැබුනා!! මම ඒ කාලය අතරතුර මෙගා බයිට 2800ක් පමණ භාගත කලා
  13. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මම මොවුන්ගේ සේවාව දැන් වසරක පමණ කාලයක සිට භාවිතා කරනවා.. අද තමා ප්‍රථම වතාවට 60ට වඩා වැඩි වේගයක් ලැබුනෙ
  14. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    ගාස්තුව අඩු කරනවා වෙනුවට තමන්ගෙ කාර්යය හරියට ඉෂ්ට කරන්න ඕන කියලා තීරණය කරලාද මන්දා
  15. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මේ මොහොතේ නම් වේගය 59ක් පමණයි
  16. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    ඒක නම් මටත් තේරුනා.. නමුත් මම දැන් භාගත කරන්නෙ 5 වන චිත්‍රපටය! මගෙ වෙබ් පිරික්ශනයෙ නම් වේගය නිවැරදිව පෙන්වනවා
  17. gonowqa

    adsense earnings

    ඇත්තටම කිව්වොත් මම දවසකට ඩොලර් 35ක් වගේ හොයනවා... මම අර මෘදුකාංගය මිලදී ගත්තට පස්සෙ තමා ඔහොම උනේ.. මම දැන් චෙක් පත් 20කට වඩා අර ගෙන තිබෙනවා
  18. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35 මම කලෙක පටන් භාවිතා කරන්නෙ එස්.එල්.ටී සමාගම විසින් ලබා දෙන 512 ලයින් එකක්. මෙන්න බලන්න අද වෙලා තියන දෙය... හිතා ගන්න බැරි තරම්ම වේගවත් වෙලා
  19. gonowqa

    ඊ-බේ ගැටලුවක්

    ඊ-බේ එකවුන්ට් එකට මගෙ ක්‍රෙඩිට් කාඩ් එක දැම්මොත්, ඊ-බේ එකෙන් මම බඩු විකුනලා ගන්න සල්ලි කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එකට එනවාද? මැලේසියාවෙ පේ-පල් එකවුන්ට් එකකින් ලංකාවෙ විසා කාඩ් එකකට සල්ලි ගන්න පුලුවන්ද?

    No contents