1. gonowqa

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    හෙළුවෙන් සංවාදයේ යෙදීම අරමුණු කරගෙන පටන් ගත්තට. දැන් නම් උත්සහා කරන්නෙ හෙළුව වහ ගන්න වගේ
  2. gonowqa

    නවතමiPhone4එළිදකී!

    80,000ක්? (80,000/114 = $701) මම නම් හිතන්නෙ අඩුම තරමේ $1200ක් විතරවත් වැය වේවි කියලා
  3. gonowqa

    Ebay seller Account 1k oneda??? ( Feedback 4262)

    ෆීඩ්-බෑක් පොසිටිව් ද? ඕවා පොසිටිව් නම් මම කැමති මිලදී ගන්න... මම රුපියල් 13,000ක් දෙන්නම්.. මිත්‍රයා ඕන ගානක් මෙතන දාන්න!
  4. gonowqa

    Airtel Introduce Cheapest unlimited package [Impatience]...pattai..

    airtel, ping 500 < cs 1.6 ping 300 < cod4
  5. gonowqa

    වද දෙන ක්‍රම|Most Barbarous Torture Methods Ever Known!

    එහෙ නම් ඉතින් මිත්‍රයාට චංචල රූ අලෙවිසැලකින්ම මිලදී ගැනීමට සිදුවෙනවා!! මම දුන්න ටොරන්ට් ෆයිලයේත් සුළු කොටස් කිහිපයක් ඉවත් කරලා
  6. gonowqa

    Hina wenna Bari Tharamata

    තවත් ලස්සන ගීතයක්.. නිර්මාණයට යටින් ඔබතුමිය ගෙ නමත් සදන් කලා නම් තමා වඩාත් හොද
  7. gonowqa

    වද දෙන ක්‍රම|Most Barbarous Torture Methods Ever Known!

    කප්පාදු නොකල කියන එකේ තේරුම මොකක්ද? අනිත් එක තමා සැක නම් ගූගල් මගින් පිරික්ෂා කර බලන්න...මෙන්න ලින්ක් එක GOOGLE
  8. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    පොර? මට පොරක් වෙන්න ඕන නැහැ.. මට ඕන මගෙ විලාශය දිගටම අනුගමනය කරන්න!
  9. gonowqa

    adsense earnings

    පුලුවන්... අපි මෘදුකාංගය ප්‍රථම වතාවට ආරම්භ කරන කොට ඔවුන් අපෙන් ඉන්දියාවෙ වැදගත් දෙයක් ගැන අහනවා.. උත්තරේ නිවැරදි නම් ඉතින් හරි
  10. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මේ තියෙන්නෙ මම ආස භාෂාව :- එසේය මා ප්‍රිය මිතුර... අපගේ මව් භාෂාව තරම් මිහිරී මෙන්ම කියවීමට ප්‍රිය උපදවන භාෂාවක් ලොව නැති තරම්මය... මේ මිත්‍රයා ආස භාෂාව :- අඩෝ ඔව් මචන්.. පට්ටම මිහිරියි නෙ? අඩෙනව ඕයි.. මෙතන තියෙන්නෙ වෙන දෙයක් නෙමෙ.... මම ආස විදිහට මම භාෂාව හසුරවනවා :P
  11. gonowqa

    adsense earnings

    යන්න කෙනෙක් ඉන්නවා නම් මම දෙන්නම් ලිපිනය...... එතන ඉන්න අයට පොඩි සන්තොසමක් දීලා මෘදුකාංගය ඉන්දියන් ජාතිකයෙක් ගෙ නමට රෙජිස්ටර් කර ගත්තම වැඩේ සම්පූර්ණයි...
  12. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මම වයස 13 දි පුස්තකාලයක වැඩ කලා.. මම කැමති විලාශය මේක! අනිත් එක මට කැමති විදිහකට වචන යොදා ගන්න මට අයිතියක් තියනවා... මිත්‍රයාටත් පුලුවන් කැමති විදිහට වචන යොදා ගන්න... මේ ෆොරම් එකේ කුණුහරප ලියනය කරන අය ඕනෑ තරම් නිදහසෙ ඉන්න කොට ඔබතුමා මගෙ පස්සෙන් එළවන එක නම් විහිළුවක්!!
  13. gonowqa

    adsense earnings

    ඉන්දියාවට යන කෙනෙක් හෝ ඉන්දියාවෙ ඉන්න කෙනෙක්ට කියලා ගෙන්න ගන්න වෙනවා.. ඒ මෘදුකාංගය ඉන්දියාවෙන් පිට විකුණන්න හෝ භාවිතා කිරීමත් තහනම්!
  14. gonowqa

    adsense earnings

    බැහැ..... මොකද කිව්වොත් ඔන්ලයින් විකුණන්න තියෙන ගොඩාක් මෘදුකාංග බොරු ඒවා.. අනිත් එක ඒක මෙතන දැම්මොත් ස්පෑම් නෙ! මිත්‍රයාට පුලුවන් මහන්සි උනොත් හොදම එකක් මිලදී ගන්න
  15. gonowqa

    adsense earnings

    මිත්‍රයා ටිකක් ඩී.පො එකට ගිහින් බලන්න..
  16. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    මේ මම පුරුදු වෙලා තියන විලාශය... ඒක මිත්‍රයාට නුපුරුදු ඇති...!!!
  17. gonowqa

    Kellada Kollada ?????

    ඉක්මනින්ම වෛද්‍ය වරයෙක් හමු වීම වඩාත් නුවණට හුරුයි
  18. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    සමාවෙන්න මිත්‍රයා.. මා සිතුවෙ නුඹ මා විසින් පල කරන ලද රූපය දැක නැතුව කියනවා කියලා
  19. gonowqa

    එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

    පසුගිය පැය 4ක පමණ කාලයක නම් තිබුනා.. දැන් නම් 63ක් තිබෙනවා

    No contents