1. gonowqa

    ලංකාවෙ නවක වදය

    ලංකාවෙ නවක වදය නුසුදුසුයි කියා සිතුණු නිසා ඉවත් කර දැමුවා
  2. gonowqa

    adsense earnings

    ඔය වගේ වර්ග 3ක් තිබෙනවා මිත්‍රයා.. 1) හොර ක්ලික් දෙන ප්‍රොක්ෂි ටූල්ස් :- මේවා ගෙන් වෙන්නෙ අයි.පී එක වෙනස් වෙවි ඇඩ් ක්ලික් කරන එක... දවස් 3කින් වගේ නිකම්ම බෑන් වෙනවා... 2) බ්ලොග් ස්පෑමර් :- මේකෙන් වෙන්නෙ මිත්‍රයාගෙ බ්ලොග් එකේ යූ.අර්.එල් එක අදාල බ්ලොග් වල කොමෙන්ට්ස් වලට දන එක... මේ ක්‍රමය හොදයි...
  3. gonowqa

    ~~~~ ගේ ඇත්ත විස්තර

    මමත් දැන් මේ කතාව නරඹමින් සිටියේ... මේ වගේ ප්‍රසිද්ද තැනක කුනුහර්පෙන් බැණ ගන්න තරම් නින්දිත් තත්වෙකට පත් වෙන්න එපා කියලා මම ~~~~ මිත්‍රයා ගෙන් ඉල්ලන්න කැමතියි.. කොට්ටොරුවා හැම ගසකටම කොටලා කොටලා කෙහෙල් ගසට කෙටුවාම වෙන දේ තමා මෙතන සිදුවෙලා තියෙන්නෙත්... ලියනයන් වලින් ගහ මරා ගන්නවාට වඩා මෙහෙම...
  4. gonowqa

    Ahoo Wimal...Wimal Ta Jaya Wewa..Suba Ana+gathayak!!!!

    හැමෝම කන බත් ටික වෙනුවෙන් එක එකා කපා කොට ගන්නවා
  5. gonowqa

    gonowqa

    ඔබටත් ස්තූතියි මිත්‍රයා
  6. gonowqa

    gonowqa

    ස්තූතියි මිත්‍රයා
  7. gonowqa

    gonowqa

    මගේ ගැන අවධාණයෙන් සොයා බැලුවාට ස්තූතියි.. ඔබතුමියට වෙලාවට සුභ පතන්න බැරි උනාට කමක් නැහැ.. සුභ පැතුම කරන වෙලාව නෙමෙ වැදගත් වෙන්නෙ සුභ පතන්නෙ ඇත්තටම හොද සිතුවිල්ලකින්ද කියන එකයි.. මම නැවතත් ඔබතුමියට ස්තූතිය පිරිනමමි
  8. gonowqa

    ඔබතුමිය විසින් පළ කරණ ලද ත්‍රේඩ් එක දැක්කා.. මගෙ ගැන හොයා බැලුවාට ස්තූතියි!! සුභ දවසක් :)

    ඔබතුමිය විසින් පළ කරණ ලද ත්‍රේඩ් එක දැක්කා.. මගෙ ගැන හොයා බැලුවාට ස්තූතියි!! සුභ දවසක් :)
  9. gonowqa

    මේ තරම් කාළයක් අඩවියට ඇතුල් වෙන්න හිතාගෙන හිටියට බැරි උනා. ලගදි තමා අවස්තාවක් ආවෙ

    මේ තරම් කාළයක් අඩවියට ඇතුල් වෙන්න හිතාගෙන හිටියට බැරි උනා. ලගදි තමා අවස්තාවක් ආවෙ
  10. gonowqa

    අවශ්‍ය වූ දෙය බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් ඉටු උනා

    අවශ්‍ය වූ දෙය බලාපොරොත්තු වූවාටත් වඩා හොදින් ඉටු උනා
  11. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    ඔයාටත් සුභ දවසක් මිත්‍රයා
  12. gonowqa

    N70 GOES CHEAP

    කැමරා දෙකෙන් ගන්නා ලද ෆ්ලෑෂ් සහිත සහා රහිත ඡායාරූප දැමීමට හැකි නම් මම කැමති මිලදී ගැනුමට
  13. gonowqa

    N70 GOES CHEAP

    මෙම දුරකථනයෙ සියලුම කොටස් නිසි ආකාරයෙන් ක්‍රියාතමක වෙනවාද?
  14. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    මෙය කියවීමට ඔබේ කාළය වැය කලාට තුති
  15. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    සබද නුඹ මෙය තේරුම් ගත්තායි සිතමි
  16. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    සුභ දවසක් මිත්‍රයා
  17. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    සුභ දවසක් මිත්‍රයා
  18. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    මෙය වෙනුවෙන් කාළය ගත කල එක මට ලොකු සතුටක්
  19. gonowqa

    වද දෙන ක්‍රම|Most Barbarous Torture Methods Ever Known!

    ෆේස් ඔෆ් ද ඩෙඩ් වෘතාන්ත 7ක් තියෙනවා... හත් වන කොටස විනාශ කරලා. අනිත් කොටස් වල කප්පාදු නොකල විඩියෝ පට මා ගාව තිබෙනවා... ඔය වගේම ඒවාට ආසාවක් දක්වනවා නම් මම ඉහළ සදහන් කළ චිත්‍රපටය භාගත කර ගන්න... ඒක ලෝකෙ දැනට ඇති භායානකම වද දීම් ඇතුලත් චිත්‍රපට වලින් එකක්
  20. gonowqa

    වද දෙන ක්‍රම|Most Barbarous Torture Methods Ever Known!

    මම ඉහළ සදහන් කර ඇති උදාහරණය නරඹන්න... අවශ්‍ය නම් මම සපයා ඇති ලිපිනයෙන් භාගත කර ගන්න

    No contents