1. gonowqa

    බ්ලොග් එකක් කරනවාද? අලුත් වැඩක්

    බ්ලොග් එකක් කරනවාද? අලුත් වැඩක් දවසට විසිටර්ස්ලා 1000ට වැඩියෙන් එනවද? සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි ඕනම බ්ලොග් එකක්... ඇඩ්සෙන්ස් කරන එකක් උනත් කමක් නැහැ. අමතර ආදායමක් ලබා ගන්න දැන්මම පී.එම් කරන්න.
  2. gonowqa

    මගේ ෆෝන් එක ඉවරයි..!!

    කැමරව නම් අනර්ඝයි.. සමස්තයක් ලෙස බැලූ කල ගෙවන මිලට වඩා වැඩි වටිනාකමකින් යුක්ත ජංගම දුරකතනයක්.. හැබැයි මෙම දුරකථනයෙ තෙවන පරපුරට අයත් පහසුකම් නම් අන්තර්ගත වෙන්නෙ නැහැ
  3. gonowqa

    මගේ ෆෝන් එක ඉවරයි..!!

    brand new Windows 6 Rs.16,000
  4. gonowqa

    මගේ ෆෝන් එක ඉවරයි..!!

    brand new nokia X3 Rs.14,000
  5. gonowqa

    කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

    මටත් ඔය ගැටළුවම තියෙනවා.... රෑට ගෑනු ලමයා එක්ක කතා කරලා උදේ 9ට ඇහැරෙනවා. දවසට (දුරකථනයෙන්) සාමාන්‍යයෙන් පැය 10ක් වගේ කතා කරනවා
  6. gonowqa

    හෙළුවෙන් සංවාදයේ යෙදෙමු!

    ඇබ්බැහි නොවී හිටියොත් හොදයි.. ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෑම නැහැ
  7. gonowqa

    මගේ ෆෝන් එක ඉවරයි..!!

    මිත්‍රයා එන්.900 දුරකතනයක් ගන්න.. රුපියල් 37,000ට තියෙනවා අළුතෙන්ම අගුලු ඇරපුවා. මේ දවස් වල ගොඩක් අය ගන්නෙ ඒක තමා
  8. gonowqa

    Technocity එකේ විස්තරේ..

    ආකර්ෂනීයයි!! මිත්‍රයාට මේ වෙනුවෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා දුන්නද?
  9. gonowqa

    Web hosting,Domain (RS125,350up)

    FTP? SSH?
  10. gonowqa

    අලුතින්ම නිකුත් උන පරිගණක ක්‍රීඩා?

    මේක ඇසුරෙන් සාදන ලද චල රූප පටය නම් නැරඹුවා.. ස්තූතියි සහෝදරයා
  11. gonowqa

    අලුතින්ම නිකුත් උන පරිගණක ක්‍රීඩා?

    ඒකට කමක් නැහැ... ස්තූතියි
  12. gonowqa

    අලුතින්ම නිකුත් උන පරිගණක ක්‍රීඩා?

    අලුතින්ම නිකුත් උන පරිගණක ක්‍රීඩා? අලුතින්ම නිකුත් උන පරිගණක ක්‍රීඩා මොනවද? දන්න අයෙක් ඉන්නවා නම් මෙතන සදහන් කරන්න
  13. gonowqa

    To All the Distinguished Hackers on EK!

    කාරනය පැහැදිලිව පැවසුවොත් නම් උදව් කරන්න උත්සාහයක් ගන්න පුලුවන්
  14. gonowqa

    නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

    විවේකයක් ලැබුන ගමන් ගොඩ වෙලා යන්න ආවා

    No contents