නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

gonowqa

Member
Jul 8, 2010
202
29
0
නව ත්‍රේඩ් එකක් ඇරඹීමට පෙර

තමන්ගෙ තිබෙන ප්‍රශ්නයක් හෝ යම්කිසි දෙයක් මිතුරන් හා බෙදා ගැනීමට ප්‍රථම එය වෙනකෙකු දැනටම අසා හෝ බෙදා ගෙන අවසානද කියා සොයා බැලීම වැදගත්... මේ මම සදහන් කරන්නෙ එසේ සොයා බලන ආකාරය

මුලින්ම අපට කිරීමට ඇත්තෙ වෙබ් අඩවියේ ඉහලින් දිස්වන මනු තීරුවේ හොයන්න "Search" යන වචනය එබීමයි..
17864054.jpg


එවිට මේ ආකාරයේ අදිසි මනු තීරුවක් පැන නගිනවා.. ඔබට පුලුවන් තමා ගෙ ත්‍රේඩයේ මාතෘකාව එහි ලියනය කර හොයා බලන්න...
29242618.jpg


නමුත් සමහර අවස්ථාවලදී මෙසේ සරලව සෙවීම පමණක් අපට උපයෝගී වන්නෙ නැහැ.. එවිට එවිට අපට මෙහිම තවත් සංකීර්න අවස්ථාව උපයෝගී කර ගැනීමට හැකියාවක් තිබෙනවා... අපි බලමු එම යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන්නෙ කෙසෙද කියා..
84434319.jpg


මිතුරන්ගෙ පහසුව තකා මම මෙම රූපය අංකනය කෙරුවා.

1) මෙම ඉඩකොටසෙහි තමන්ට සෙවීමට අවශ්‍ය වචනය සදහන් කර... පහත අදිසි මනු තීරුවෙන් එය සෙවීමට අවශ්‍ය ත්‍රේඩයන්ගෙන්ද එසෙත් නැති නම් ත්‍රේඩයන්ගෙ අඩංගු කරුණු තුලින්ද යන්න තෝරන්න...

2) එම කොටසින් කරනු ලබන්නෙ අපගෙ සෙවුම තවත් පෙරා අවශ්‍ය දෙය පමණක් පෙන්වීමයි.

3) මෙහිදී තමන්ගෙ සෙවුම කිරීමට අවශ්‍ය කරන ත්‍රේඩ් සංචිතය ගැන තේරීමක් කල යුතුයි... මෙයට ඉහළම තියන "මුළු ෆෝරමයේම සොයන්න" කියන එක තේරීම කාලෝචිතයි

4) මෙහිදී ටැග් අනුව සෙවීම කළ හැකියි

5) ත්‍රේඩයෙ නාමය මතක නැති අවස්ථාවකදී එහි ලියනය කෙරූ අයෙක්ගේ නමකින් අදාල ත්‍රේඩය සොයා ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා

ඉතින් මීට පස්සෙ වත් එකම ත්‍රේඩය හැම තැනෙකම දකින්න නොලැබේවායි ප්‍රාර්ථනා කරනවා! සියලු දෙනාටම සුභ දවසක්!!
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
නොදන්නා අයට මෙය පසක්කර ගැනීමට උපකාර කල ඔබට මාගේ ආචාරය :baffled::baffled:
(මා ඔබගේ කීරිතිය 2 කින් ඉහල දමන ලදි) :D:D
 

gonowqa

Member
Jul 8, 2010
202
29
0
නොදන්නා අයට මෙය පසක්කර ගැනීමට උපකාර කල ඔබට මාගේ ආචාරය :baffled::baffled:
(මා ඔබගේ කීරිතිය 2 කින් ඉහල දමන ලදි) :D:D

ස්තූතියි මිතුර.... ඔබට සුභ දවසක්
 

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    වටිනා අදහක් ඇති ලිපියක්.....
    ඔබගේ කීරිතිය 1 කින් ඉහළ දමන ලදි.;):D
     

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    වටිනා අදහක් ඇති ලිපියක්.....
    ඔබගේ කීරිතිය 1 කින් ඉහළ දමන ලදි.;):D

    මගේ අදහස නුඹට ධාරණය වූ බව මට සතුටක්
     

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    මගේ අදහස නුඹට ධාරණය වූ බව මට සතුටක්

    මෙවැනි තවත් වටිනා අදහස් ඇත්නම් අප හා බෙදා ගන්න...:yes::rolleyes: