1. -Ninja-

    කෙල්ලත් එක්ක

    :nerd::nerd::nerd::nerd::nerd: :shocked::shocked::shocked::shocked::shocked: :nerd::nerd::nerd::nerd::nerd: :shocked::shocked::shocked::shocked::shocked: මට කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හොද හෝල් එකක් කියනවද ජා-ඇල, කඩවත, කිරිබත්ගොඩ වගේ අවටින්. කෙල්ල ගම්පහ. ගම්පහ නොවන ඒ අවට පැත්තකින්...
  2. -Ninja-

    ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන්?

    ලංකාවේ ඩ්‍රයිවින් ලයිසන්? :nerd::nerd::nerd::nerd::nerd: :nerd::nerd::nerd::nerd::nerd: මට international driving license ගන්න විදිය කියලා දෙනවද? ගන්නෙ කොහෙන්ද? කොච්චර කල් යනවද? කීයක් විතර යනවද? මෙහෙ ලයිසන් එක පරන වෙන්න ඕන කාලයක් තියනවද? නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.
  3. -Ninja-

    පොඩි උදව්වක්

    මෙතන බිස්නස් කරන අය ගොඩක් ඇතිනේ මට පොඩ්ඩක් කියනවද කොම්පැනියක්,බිස්නස් එකක් රිජිස්ටර් කරන්නේ කොහොමද කියලා. කරන බිස්නස් එකට අදාලව බඩු පෙන්නන ඕනද,ගෙදර ලිපිනෙට පුලුවන්ද? මේ ගැන දන්න අය මට විස්තර ටිකක් කියනවද? නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.
  4. -Ninja-

    japanese NAT exam help

    මම 2014 අවුරුද්දෙ ජපන් යන්න ඉන්නෙ. එකට nat විභාගෙ ලියනවා. මේ ගැන දන්න එකෙන්නෙක් මට nat එකේ පරන paper හොයල දෙනවද? නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න. ලොකු හදිස්සියක්
  5. -Ninja-

    කොන්ඩේ වවාගන්න

    කොන්ඩේ වවාගන්න කොන්ඩෙට මොකක් හරි වෙනසක් කරන්න බැලුවේ. මට ඒ නිසා ඉක්මනට කොන්ඩේ වවාගන්න ඕනේ හැමෝම කියන්නේ විටමින් ඊ ගාන්න කියලා. ඒ ඇරෙන්න වෙන ක්‍රම දන්නවද? ඔයිල් එකක් එහෙම දන්නවද? සමහරු කියනවා සින්හල බේත් තෙල් තියනවලු ඒ උනාට නමක් දන්නේ නෑනේ. දන්න අය කොන්ඩේ ඉක්මනට වවාගන්න ක්‍රමයක් කියන්නකෝ...
  6. -Ninja-

    lap drivers help

    මම මගේ hp ලැප් එක ෆෝමැට් කලා. දැම්මා වින්ඩෝස් 7. දැන් ඒකේ drivers නෑ මන් ලඟ. පුලුවන්නම් මට auto ලැප් එකට ගැලපෙන driver search කරලා install කරන සොෆ්ට්වෙයා කෑල්ලක් හොයලා දෙනවද? නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න. ලොකු හදිස්සියක්.
  7. -Ninja-

    windows 8 please

    මට windows 8 dwonload link එකක් දෙන්න පුලුවන්ද? හැමෝම කියන්නේ activate කරන්න බෑ කියලා... activate කරපු හරි කරගන්න පුලුවන් හරි windwos 8 එකක download link එකක් දෙන්නකෝ. activate කරපු නැති එකක් නම් කරගන්න විදියකුත් කියන්නකෝ. මගේ තියෙන්නේ 64bit machine එකක්. මටත් ඉතින් windows 8 උන හැදුනා. මාරු...
  8. -Ninja-

    කෙල්ලොත් බොනවා

    කෙල්ලොත් බොනවා යාලුවනේ පොඩි උදව්වක් ඕනේ. අපි යාලුවෝ සෙට් එකක් ට්‍රිප් එකක් යනවා. කෙල්ලොත් ඉන්නවා. කෙල්ලො කියලා වෙනසක් නෑ බොක්කෙම යාලුවෝ පොඩි අඩි ගහන කෙල්ලොත් ඉන්නවා කොල්ලො එක්ක බොනවා වගේ නෙමේ නේ කෙල්ලො එක්ක බොද්දී වැදගත් දෙයක් බොන්න එපැයි. අපිනම් ඉතින් ගල් පොල් ඕන දෙයක් බොනවා මට කියන්නකෝ...
  9. -Ninja-

    බීච් යන්න හොද කොහෙද?

    බීච් යන්න හොද කොහෙද? හෙට කෙල්ල එක්ක බීච් එක පැත්තේ රවුමක් දාන්න ඉන්නෙ. කොටුවේ ඉදං උපරිම පැයේ දුරකින් වගේ බීච් යන්න හොද කොහෙද කියනවද යාලුවනේ. නිදහසේ ටිකක් වෙලා කතා කර කර ඉන්න පුලුවන් තැනක් නම් වැඩිය හොදයි. දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාලා උදව්වක් කරන්න. ස්තූතියි ඔක්කොටම
  10. -Ninja-

    මේ දෙකෙන් හොද මොකක්ද?

    මේ දෙකෙන් හොද මොකක්ද? මම කලින් ත්‍රෙඩ් එකකින් ගන්න හොඳ 30 000ට අඩු ඇන්ඩ්‍රොයිඩ් තියන dual sim slide,flap නැති touch nokiya,samsung,sony brandnew ෆෝන් එකක් අහලා දාපු ත්‍රෙඩ් එකට ගොඩක් කට්ටිය උදව් කරා... ඒ හැමෝටම ස්තූතියි. ඉතිං මම අන්තිමට තීරනය කලා Samsung Galaxy Y Duos / Samsung...
  11. -Ninja-

    මොබයිල් හෙල්ප්

    මොබයිල් හෙල්ප් මට රු.20 000-රු.30 000 අතර පාවිච්චි නොකරපු අලුත් මොබයිල් ෆෝන් එකක් කියනවද ගන්න? 30 000ට වඩා මට වියදම් කරන්න බෑ. android තියන එකකට තමා ආස. dual sim තියන එකක් වෙන්නත් ඕන. nokiya,samsung,sony ෆෝන් එකක් තමා හොයන්නේ. slide,flap නැති touch එකක් නම් වැඩිය හොදයි. දන්න අය පොඩ්ඩක්...
  12. -Ninja-

    BOX

    කාලෙකින් මගේ කෙල්ලව හම්බෙන්න යනවා. කොළඹ ෆිල්ම් හෝල අලුත් කලාට පස්සේ ගියේ නෑ. යන්න හොඳ බොක්ස් තියන ෆිල්ම් හෝල එකක් කියනවද? පෝලිම අඩු එ කියන්නේ ෆිල්ම් එකක් අවිත් ටික දවසක් වෙන එක්ක නම් වැඩිය හොදයි. නැත්නම් පෝලිමේ ඉදලා එන්න වෙන්නේ උදව්ව කරන්න.

    No contents