මේ දෙකෙන් හොද මොකක්ද?

මේ දෙකෙන් හොද මො&#3482

  • Samsung Galaxy Y Duos

    Votes: 12 60.0%
  • Samsung Galaxy Y Pro Duos

    Votes: 8 40.0%

  • Total voters
    20

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
මේ දෙකෙන් හොද මොකක්ද?

samsung-galaxy-y-duos-73465.jpg

මම කලින් ත්‍රෙඩ් එකකින් ගන්න හොඳ
  • 30 000ට අඩු
  • ඇන්ඩ්‍රොයිඩ් තියන
  • dual sim
  • slide,flap නැති
  • touch
  • nokiya,samsung,sony
  • brandnew
ෆෝන් එකක් අහලා දාපු ත්‍රෙඩ් එකට ගොඩක් කට්ටිය උදව් කරා...

ඒ හැමෝටම ස්තූතියි.

ඉතිං මම අන්තිමට තීරනය කලා Samsung Galaxy Y Duos / Samsung Galaxy Y Pro Duos කියන මොබයිල් දෙකෙන් එකක් ගන්න.

ඒකට මට ඔයාලගේ උදව්ව ඕන වෙනවා.

මේ දෙකේ ගණන් කොහොම වේවිද?
මේ දෙකෙන් සමාන්‍යය පවිච්චියට හොඳ, පට්ට ගහන්න පුළුවන් ෆෝන් එක මට කියන්න.
මේ දෙකෙන් එකක් ගන්න හොද,ගණන් අඩු,warranty හොඳ, කඩයක් මට කොළඹ,කඩවත්,කිරිබත්ගොඩ,ගම්පහ අවටින් කියනවද?
මම ඉන්නේ කඩවත.
මට මේ ෆෝන් දෙක්කේ ගණන් කොහොම වෙනවද කියලත් කියන්න.

මීට වඩා හොඳයි කියලා හිතෙන ඇන්ඩ්‍රොයිඩ් තියන,dual sim,30 000ට අඩු ෆෝන් එකක් තියනවනම් ඒකත් කියන්න.
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ට ගහන්න නං ඔය දෙකෙන් Samsung Galaxy Y Pro Duos එකට තමයි යන්න වෙන්නෙ. keypad එක තියන හින්දා..
     
    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    පට්ට ගහන්න නං ඔය දෙකෙන් Samsung Galaxy Y Pro Duos එකට තමයි යන්න වෙන්නෙ. keypad එක තියන හින්දා..
    හැබැයි ඒක හින්දා ස්ක්‍රීන් එකේ සයිස් එක අඩු වෙනවා නේද හොඳටම?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැබැයි ඒක හින්දා ස්ක්‍රීන් එකේ සයිස් එක අඩු වෙනවා නේද හොඳටම?
    ඔව්.
    touch screen ෆෝන් කොහොමත් පට්ටගහන්න බෑ. පරිස්සමින් පාවිච්චි කරන්න ඕන ෆෝන. ඒකයි pro duos එකට යන්න කිව්වෙ.
     
    • Like
    Reactions: -Ninja-

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    ඔව්.
    touch screen ෆෝන් කොහොමත් පට්ටගහන්න බෑ. පරිස්සමින් පාවිච්චි කරන්න ඕන ෆෝන. ඒකයි pro duos එකට යන්න කිව්වෙ.
    තැන්කූ මචන්.
    තව මේ වගේ 30 000ට අඩු dual sim ෆෝන් දන්නවනම් මට කියන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව්.
    touch screen ෆෝන් කොහොමත් පට්ටගහන්න බෑ. පරිස්සමින් පාවිච්චි කරන්න ඕන ෆෝන. ඒකයි pro duos එකට යන්න කිව්වෙ.

    :P
    මම පට්ට ගහන්නෙ මේකක්. පොලවෙ ගැහුවත් අවුලක් නෑ බඩු වැඩ :yes:

    blackberry-9500-storm-1.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Galaxy Y eke penuma witarai ban. Game ekak wath gahanna bane :(
    Namata android.
    28 wage wenawa neda duos eka?
    Ubata Android walin wedak na machan Galaxy Y ekakata yanawa nam.
    Nokia phone ekak ganin oita wada hodai aduma gane screen quality eka wath tiyanawa :P
     
    • Like
    Reactions: -Ninja-

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    පැටියා;13279700 said:

    වෙන හොද එකක් තියනවනම් කියන්නකො
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    පුළුවන් නම් කොරියාවේ ඉන්න එකෙකුට කියල ගෙන්න ගනින් TAKE කියන බ්‍රෑන්ඩ් එකෙන් .පට්ටම ෆෝන් එක, ගණනුත් අඩුයි, ඩුවෙල් සිම් නම් තියෙනවද දන්නේ නැහැ. මම ලගදීම එක ගැන නුලක් දාන්නම්..
     
    • Like
    Reactions: -Ninja-

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    පුළුවන් නම් කොරියාවේ ඉන්න එකෙකුට කියල ගෙන්න ගනින් TAKE කියන බ්‍රෑන්ඩ් එකෙන් .පට්ටම ෆෝන් එක, ගණනුත් අඩුයි, ඩුවෙල් සිම් නම් තියෙනවද දන්නේ නැහැ. මම ලගදීම එක ගැන නුලක් දාන්නම්..
    ගත්ත වගෙ නෙමේ නේ.
    warranty ගන්නෙ කොහොමද?