කොන්ඩේ වවාගන්න

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
කොන්ඩේ වවාගන්න

hairstyle-for-long-hair-men-7143.jpg

කොන්ඩෙට මොකක් හරි වෙනසක් කරන්න බැලුවේ.
මට ඒ නිසා ඉක්මනට කොන්ඩේ වවාගන්න ඕනේ
හැමෝම කියන්නේ විටමින් ඊ ගාන්න කියලා.
ඒ ඇරෙන්න වෙන ක්‍රම දන්නවද?
ඔයිල් එකක් එහෙම දන්නවද?
සමහරු කියනවා සින්හල බේත් තෙල් තියනවලු
ඒ උනාට නමක් දන්නේ නෑනේ.

දන්න අය කොන්ඩේ ඉක්මනට වවාගන්න ක්‍රමයක් කියන්නකෝ.
දැන් ඉතින් වලස් තෙල් ගාන්න කියලනම් කියන්න එපා.
දන්නේ නැති අය ත්‍රෙඩ් එක උඩට අරගෙන හරි උදව්වක් දෙන්න.

දන්න අය කොන්ඩේ ඉක්මනට වවාගන්න ක්‍රමයක් කියන්නකෝ

 
Last edited:

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
වැරදුනානේ
ඒක හැදුවා
ස්තූතියි යාලුවා
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    witamin e ganin machan.konde witharak nemeniyapothu hitan wawenawa :) ikmanin card 2 withara use kaloth athi weyi month walata mamath use kala dannam na.nadaththuwa amaruyi ban :(
     

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    witamin e ganin machan.konde witharak nemeniyapothu hitan wawenawa :) ikmanin card 2 withara use kaloth athi weyi month walata mamath use kala dannam na.nadaththuwa amaruyi ban :(
    බිව්වද,ගෑවද,දෙකමද?
    කොහොමද ගත්තේ?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    උඹ කොන්ඩේ වවන්නද යන්නේ. ඔන්න මම කොන්ඩේ වවන් ඉඳලා ඊයේ තමයි කැපුවේ බන්. නොට් ම කපුවා බන්. දැන් පට්ට සනීපයි ඔලුවට :yes: :yes:
     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    වලස් තෙල් ගාලා උදේ හවස කොන්ඩේ ඈදපන්..එතකොට ඉක්මනට වෑවෙයි...:lol::lol::lol:

     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    උඹ කොන්ඩේ වවන්නද යන්නේ. ඔන්න මම කොන්ඩේ වවන් ඉඳලා ඊයේ තමයි කැපුවේ බන්. නොට් ම කපුවා බන්. දැන් පට්ට සනීපයි ඔලුවට :yes: :yes:

    siravata machan
    maath awuruddak wawala konde kapuwa, gal load ekkak oluwen baawa wage :D :D
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මට සැලෝන් එකකින් කිව්වා විටමින් E එකක් නැත්තම් දෙකක් ලාවට රත් කරපු පොල් තෙල් ටිකකට කඩලා දාල, ගාල මසාජ් කරන්න කියලා.. :):):)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mamath wawala badala hitiye..mokuth oni na nikamma wawenna denna..essaranam E gahuwa..bi hena ganan ban eka hinda eka oni na..