කෙල්ලත් එක්ක

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
:nerd::nerd::nerd::nerd::nerd:
:shocked::shocked::shocked::shocked::shocked:

මට කෙල්ලත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න හොද හෝල් එකක් කියනවද ජා-ඇල, කඩවත, කිරිබත්ගොඩ වගේ අවටින්.
කෙල්ල ගම්පහ.
ගම්පහ නොවන ඒ අවට පැත්තකින් බලන්නෙ.

අසහනකාරී වැඩ කරන්නෙ නෙමෙ,වැඩිම උනොත් කිස් එකක් දේවි ෆිල්ම් එක යන වෙලේ.
නිදහසේ ඉන්නයි යන්නෙ.
තාම කෙල්ලගෙ ගෙදරින් දන්නෙ නැති නිසා වැඩියම කට්ටිය ඉන්න එකකට යන්න කෙල්ල කැමති නෑ.

නොදන්න අය බම්ප් එකක්වත් දෙන්න.
 
Last edited:

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ජා ඇල රත්නාවලී එකේ පෙට්ටි ඇත. :baffled: :P:rolleyes:
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    ජිවිතයටම හොල් එහෙකට ගිහින් තියෙන්නෙ එක පාරයි,එක නිසා දන්නෙ නැ.‍ෆිල්ම් බලන්න හොල් යන්නෙ නැ...

    Bump
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ජා ඇල රත්නාවලී එකේ පෙට්ටි ඇත. :baffled: :P:rolleyes:

    shik meka parana film hall ekak neda?
    meka melo wadak na.wewal putu wage dala.mata mala panna athulata giyama.issaraha unta penawath ekka.

    kadawatha thiyenawa maru film hall ekak.EAP unge ewa yanne ahh Nicado nama.eke box tika nm supiri :D
    kisi karadarayak na inna pluwan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    shik meka parana film hall ekak neda?
    meka melo wadak na.wewal putu wage dala.mata mala panna athulata giyama.issaraha unta penawath ekka.

    kadawatha thiyenawa maru film hall ekak.EAP unge ewa yanne ahh Nicado nama.eke box tika nm supiri :D
    kisi karadarayak na inna pluwan.

    :P:P Apoo ow guu70i wali 1i ban. Anna Cinemax patta film hall eka. Reality Plaza eke tiyenne. But film balanna vitarai puluwan eke. Mokuth wadiya koraganna nam be :P
     
    එහෙනම් අවුල්නෙ :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හෝල් එක බලල ෆිල්ම් බලන්න යන එකෙක් දැක්කමයි :oo: සාමන්‍යෙන් ෆිල්ම් එක මොකද්ද කියල බලලනෙ හෝල් එකට යන්නෙ :)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :P:P Apoo ow guu70i wali 1i ban. Anna Cinemax patta film hall eka. Reality Plaza eke tiyenne. But film balanna vitarai puluwan eke. Mokuth wadiya koraganna nam be :P

    ado ubane me.avatar eka maru karan nisa hoya gnnath bari una :D
    kohomada itn?

    ow ow mai kellai giye reality plasa ekata.eke thibba supiri hall ekak.bt box na :D
    itn box nattn bane :lol:
    eliyata awilla giye rathnawali ekata.maha jarawak eka.depaththe untath penawa issaraha un pitipassa harunamath penawa.eetath e thiyena putuwe depaththe adi dekak thiyena ewa.itn innath amarui.
    passe thama kadaawth nicado ekata giye.
    eka nm maru.supiri hall ekak.box eka unath supiri.
    ekama awula interval ekedi ara kama aran ena eka enaawa.nattn nm film eka balana welawata mokekwath enne na :D :D
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    හෝල් එක බලල ෆිල්ම් බලන්න යන එකෙක් දැක්කමයි :oo: සාමන්‍යෙන් ෆිල්ම් එක මොකද්ද කියල බලලනෙ හෝල් එකට යන්නෙ :)
    තව ටිකක් ලොකු උනාම චූටි පුතාට ඕවා තේරේවි :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado ubane me.avatar eka maru karan nisa hoya gnnath bari una :D
    kohomada itn?

    ow ow mai kellai giye reality plasa ekata.eke thibba supiri hall ekak.bt box na :D
    itn box nattn bane :lol:
    eliyata awilla giye rathnawali ekata.maha jarawak eka.depaththe untath penawa issaraha un pitipassa harunamath penawa.eetath e thiyena putuwe depaththe adi dekak thiyena ewa.itn innath amarui.
    passe thama kadaawth nicado ekata giye.
    eka nm maru.supiri hall ekak.box eka unath supiri.
    ekama awula interval ekedi ara kama aran ena eka enaawa.nattn nm film eka balana welawata mokekwath enne na :D :D

    Innawa machan ithin wada tikak wadi nisa wadiya dan bahala comments daanne ne ban. Rathnaawali nam chora tamai. Kada watha eka gana nam danne ne bn. :(:(