එක් එක් උඩරට දුම්රිය කට්ටලයක් මැදිරි 10කින් සමන්විත වන අතරඑන්ජින් මැදිරි දෙකක්, පළමු පන්තියේ මැදිරි වායු සමීකරණය කල මැදිරියක්, භෝජන ශාලා මැදිරියක් සහ ආසන වෙන්කරවාගත හැකි (Reserved) දෙවන සහ තෙවන පන්තිවල මැදිරිය බැගින් සහ පිලිවෙලින් දෙවන සහ තෙවන පන්තිවල සාමාන්‍ය මැදිරිදෙක බැගින් ඈඳා ඇත. සියලු...