Games ගහන්න හොද VGA card එකක් කියනකෝ

elakolla128

Member
Sep 6, 2014
80
28
0
Games ගහන්න හොද VGA card එකක් කියනකෝ

අලුතෙන් ආපු ගේම්ස් ගහන්න හොද VGA card එකක් කියනකෝ budget 30k. Linux වලට support කරන එකක් නම් වඩාත් හොදයි
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Game ගහන්න graphic card (VGA ) එකම මදි ,ඒකට හොද Processor එකකුත් ඕනේ, 4GB+ RAM එකකුත් ඕනේ, 7200rpm Hard disk එකකුත් ඕනේ, OS එක හොද වෙන්නත් ඕනේ.

දැන් කාලේ තියෙන game ගහන්න ඕනේ නම් ,මේ ටික තියෙන්න ඕනේ.

Core 2 Quad 3.0GHz
Nvidia GTX 460 1GB
Windows 7 SP1 x64bit

එතකොට ඕනෙම game එකක් වගේ, Max දාලා ගහන්න පුලුවන් lag නොවි.
 
ita wada hodai xbox hari ps4 ekak gathanam. games gahanna pc ekama updata karanna ba
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    අලුතෙන් ආපු ගේම්ස් ගහන්න හොද VGA card එකක් කියනකෝ budget 30k. Linux වලට support කරන එකක් නම් වඩාත් හොදයි

    GTX 670 2GB LEADTEK BRAND WITH 3 months warranty reaminig..bought from redline...32000/=
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ita wada hodai xbox hari ps4 ekak gathanam. games gahanna pc ekama updata karanna ba

    එතකොට mod කරන්න බෑ, අනික PS4 console එක තාම modify කරන්න මොකුත් නෑ එතකොට original දාලා ගහන්න වෙන්නේ, අනික PS4 games online බාන්න අමාරුයි මොකද ඒවා 40GB+ ලොකුයි, ගොඩක් PC games මෙච්චර ලොකු නෑ තිබ්බත් ඒවා Repack කරලා තියෙන්නේ PS4 disks වලට repacks නෑ.
     
    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    එතකොට mod කරන්න බෑ, අනික PS4 console එක තාම modify කරන්න මොකුත් නෑ එතකොට original දාලා ගහන්න වෙන්නේ, අනික PS4 games online බාන්න අමාරුයි මොකද ඒවා 40GB+ ලොකුයි, ගොඩක් PC games මෙච්චර ලොකු නෑ තිබ්බත් ඒවා Repack කරලා තියෙන්නේ PS4 disks වලට repacks නෑ.

    me pc performance madida machan
    intel pentium g630 2.7GHz
    DDR3 8GB ram
    500w power supply
    HDD rpm 7200
    HDD cache 16MB
    windows 7 64bit
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    g630 එකේ තියෙන්නේ cores 2 යි නේ , ඉතින් එක මදි ලොකු games ගහන්න, පොඩි පොඩි games වලට නම් හොදයි, ලොකු games නම් settings lowest දාලා ගහන්න පුලුවන් වෙයි.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    g630 එකේ තියෙන්නේ cores 2 යි නේ , ඉතින් එක මදි ලොකු games ගහන්න, පොඩි පොඩි games වලට නම් හොදයි, ලොකු games නම් settings lowest දාලා ගහන්න පුලුවන් වෙයි.
    mageth thiyenne oya processor eka oya speed ekamai.cod mw3 wenakan awulak nathuwa gahuwa.oya proccessor jathiye aluth ekak awa g3258 ekanum hodai wage