1. Double S

    Desmond De Silva - Derana Sinhagiri Studio

    Desmond De Silva - Derana Singhagiri Studio කවුරුත් මෙතුමගේ සිංදුවලට ආදරේ ඇති......පසුගිය 30 වැනිදා දෙරණේ සිංහගිරි ස්ටූඩියෝ වැඩසටහනට ඇවිත් කියපු සිංදු ටික....... මේ ලින්ක් එකෙන් බා ගන්න....... https://www.sendspace.com/file/k3w74c අනිත් අයට Download කර ගන්න Bump එකක් දාගෙනම යන්න......
  2. Double S

    කවුද හොඳ ?

    වෙබ් හෝස්ට් කරන උන්ගෙන් ලංකාවේ කවුද බන් හොඳ එකෙක්ට ඉන්නේ ? www.lankahost.lk www.lankanhost.com http://www.webhost.lk පොඩි සයිට් එකකට මොන වගේ හොස්ට් ප්ලෑන් එකක්ද ගන්න ඕනේ කියලා පොඩි අදහසක් දාලා යන්නෝ........
  3. Double S

    මෛත්‍රීපාලගේ සොහොයුරු වැලි රාජුට පොරෝ පහ

    මෛත්‍රීපාලගේ සොහොයුරු වැලි රාජුට පොරෝ පහ වැලි රාජු නමින් ප‍්‍රකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සොහොයුරෙකු වන පි‍්‍රයන්ත සිරිසේනට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහළට ඇතුළත් කර තිබෙනවා. රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර...
  4. Double S

    මේකත් බලන්නකෝ.....

    මේකත් බලන්නකෝ..... ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ලන්ඩන් සංචාරයට විරෝධය පළ කරමින් විරෝධතාවයක් ලන්ඩන් නුවර පැවැත්වුණු අතර එම ස්ථානය වෙත ඊයේ (10) දහවල් ගිය ජනාධිපතිතුමා තම නිල රථයෙන් බැස විරෝධතාකරුවන්ට අාචාර කළ අයුරු... Photo 1 President Maithripala Sirisena waves at protestors gathered...
  5. Double S

    බක් පොහෝදා කිරිවෙහෙරෙන් කිරි ඉතිරේ.

    බක් පොහෝදා කිරිවෙහෙරෙන් කිරි ඉතිරේ. ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් කිරි පැහැයට හුරු ද්‍රාවණයක් වැගිරීමේ පුවතක් අද (14) වාර්තා වී තිබෙනවා. අද උදෑසන 10.17 ට යෙදුණු ආහාර පිසීමේ සුබ නැකතත් සමග මෙම සිදුවීම සිදුවූ බවයි කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සඳහන් කළේ. ආහාර...
  6. Double S

    අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට.

    අයවැයෙන් දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට. මෙතෙක් 20% ක්ව පැවති විදුලි සංදේශ බද්ද මෙවර අයවැයේදී 5% කින් ඉහළ දැමීම නිසා දුරකතන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට කියා සිටියේ මේ අනුව ජංගම සහ ස්ථාවර දුරකතන ඇමතුම් ගාස්තු 5% කින් ඉහළ...
  7. Double S

    සමිතාගේ දුවගෙන් සිංදුවක්.....

    සමිතාගේ දුවගෙන් සිංදුවක්..... මේක අමිල පෙරේරාගේ සහ කවින්ද්‍යා අධිකාරීගේ අලුත් සිංදුවක්. සිංදුවේ නම තමයි හංගාගෙන සිටියා මා...... කවින්ද්‍යා අධිකාරී කියන්නේ කවුරුත් දන්න අතුල අධිකාරීගේ සහ සමිතා මුදුන්කොටුවගේ දුව...... පහත තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා සිංදුව Download කරලා අහන්න... අනිත් අයටත්...
  8. Double S

    පෘථිවියෙන් පිටත පළමු ජීවයක් පිළිබඳ සාක්ෂ

    පෘථිවියෙන් පිටත පළමු ජීවයක් පිළිබඳ සාක්ෂ අරලගංවිල උල්කාපාත කොටසෙහි ‘ඩයටම‘ ජීව’ කොටස් පසුගිය දෙසැමිබර 29 දින පොලොන්නරුවෙි අරලගංවිල පෙදෙසට කඩාවැටුණු උල්කාපාත කොටස් වැඩිදුර පර’ක්ෂාවට ලක්කල එංගලන්තයේ බකිංහැමි විශ්වවිද්‍යාලයෙහි තාරකාජ’ව විද්‍යාඥ මහාචාර්ය චන්ද‍්‍ර වික‍්‍රමසිංහ මහතා එහි ‘ඩයටම‘...
  9. Double S

    ආශ්චර්යයේ වාහනවල බදු සහනේ.......

    ආශ්චර්යයේ වාහනවල බදු සහනේ....... අයවැයෙන් බදු ඉහළ නැංවීමත් සමග විශේෂයෙන් කුඩා ප‍්‍රමාණයේ වාහන මිල ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. එන්ජින් ධාරිතාව දහසට අඩු වාහන මිල මේ අනුව රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. ට‍්‍රක්රථවල මිලද රුපියල් හාර ලක්ෂයකින් පමණ ඉහළ ගොස්...
  10. Double S

    සංගාට සම්මාන තුනක්.

    සංගාට සම්මාන තුනක්. අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙලේ 2012 වසරේ විශිෂ්ඨතම සම්මාන ති‍්‍රත්වයක් ලබා ගැනීමට කුමාර සංගක්කාර සමත් වුණා. මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල - වෝටර්ස් එජ් හි පැවති සම්මාන උළෙලේදී වසරේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා, වසරේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා සහ වසරේ විශිෂ්ඨතම...
  11. Double S

    වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සංගා - හොඳම විනිස&#354

    වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සංගා - හොඳම විනිස&#354 අයි.සී.සී. කි‍්‍රකට් සම්මාන උළෙලේ 2012 වසරේ ලොව ජනපි‍්‍රයම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ශී‍්‍ර ලංකාවේ කුමාර සංගක්කාර මීට සුළු මොහොතකට පෙර සම්මාන දිනා ගත්තා. එමෙන්ම වසරේ ක්‍රීඩකයා ලෙසට සම්මානයට පාත්‍ර වූයේද කුමාර සංගක්කාරයි..පසුගිය වසරේ...
  12. Double S

    උපාලි අභිරහසේ සත්‍ය කතාව - අවසාන කොටස (VI)

    උපාලි අභිරහසේ සත්‍ය කතාව - අවසාන කොටස (VI) උපාලි - ප්‍රේමදාස ගැටෙති! අවසානය ආරම්භ වෙයි...
  13. Double S

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....V උපාලිට හා දිවයිනට පාඩමක්‌ ඉගැන්වීමට ගත් කැබිනට්‌ තීරණය 1980 දී උපාලි විජයවර්ධනගේ දේශීය හා විදේශීය ව්‍යාපාරික ආයතනවල සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර් කෝටි 5 කි. මෙකල ඇමරිකන්...
  14. Double S

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....IV

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....IV උපාලිගේ සතුරෝ (I) ෂර්ගා සාධකය උපාලි විජයවර්ධන ඇතුළු පිරිස රැගත් යානය මලක්‌කා සමුද්‍ර සන්ධියේ ඉන්දුනීසියානු කොටසට වැටෙන්නට ඇති බවත් යානයේ සිටි...
  15. Double S

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....III

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....III උපාලිගේ යානය පිපිරුවාද එසේ නම් ඒ කොයි විදියටද? ලියර් ජෙට්‌ ගුවන් යානය පිළිබඳ ඉතිහාස කතාව ද උපාලි විජයවර්ධනගේ කතන්දරය මෙන්ම කුතුහල දනවන්නකි...
  16. Double S

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II (උපාලි සෙවීමේ මහš

    උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II (උපාලි සෙවීමේ මහš උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට්‌ යානය සෙවීම සඳහා රටවල් හතක්‌ එක්‌ වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන...
  17. Double S

    උපාලි අබිරහසේ ඇත්ත කතාව............

    උපාලි අබිරහසේ ඇත්ත කතාව............ උපාලි අබිරහසේ ඇත්ත කතාව උපාලි සමූහ ව්‍යාපාරයේ පුරෝගාමී සභාපතිවරයා වූ උපාලි විජේවර්ධන මහතා පිළිබඳ මේ දිනවල විවිධ දුර්මත පැතිර යමින් තිබේ. මෙයට වසර 29 කට පෙර...
  18. Double S

    ටයිටැනික් ගිලී අදට වසර 100 යි.

    ටයිටැනික් ගිලී අදට වසර 100 යි. ධන කුවේරයන්ගේ සිට දුප්පත් සංක‍්‍රමණිකයන් දක්වා පුද්ගලයන් 1,512 දෙනෙකු මරුමුවට පත්කරමින් නිව්ෆවුන්ඞ්ලන්තය ආසන්නයේදී අයිස්පරයක ගැටී ටයිටැනික් නෞකාව මුහුදුබත් වී අදට වසර සියයක් සපිරෙනවා. 1912 වසරේ දියත් කෙරුණු ටයිටැනික් යාත‍්‍රාව ලොව විශාලතම නෞකාව වූ අතර, අනතුරට...
  19. Double S

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිවෙන ආකාරය...... කමෙන්ට් පාරක් එහෙම දාලා යන්නෝ.............
  20. Double S

    පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3

    පෙට‍්‍රල් 12 කින්, ඞීසල් 31 කින්, භූමිතෙල් 35 කින&#3 අද (11) මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 12 කින්ද, ඞීසල් ලීටරයක් රුපියල් 31 කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 35 කින්ද ඉහළ දමා ඇති බවයි. නව මිල ඉහළ දැමීම අනුව මෙතෙක් රුපියල්...

    No contents