1. Double S

    දීඝවාපීය පුරාණ රජමහා විහාරෙයන් පුරා වස්ත

    දීඝවාපීය පුරාණ රජමහා විහාරෙයන් පුරා වස්ත දීඝවාපීය පුරාණ රජමහා විහාරයේ වාහල්කඬේ සිදුකරන ලද කැණීම්වලින් ඉපැරණි ලෝහ ප‍්‍රතිමා 08 ක් සහ ලෝහමය පහනක් ඇතුළු ඉපැරණි භාණ්ඩ රැුසක් සොයාගෙන තිබෙනවා. මෙම ප‍්‍රතිමා 08 න් 04 ක් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි දීඝවාපිය පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ.
  2. Double S

    Hindi Re-Mix

    මට හින්දි රී-මික්ස් සින්දු ටිකක් ඕනේ..... පුළුවන් නම් ලින්ක් ටිකක් දෙන්නකෝ........
  3. Double S

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු.

    ගොසිප් සයිට්වලට කෙලවෙන ලකුණු. ශී‍්‍ර ලංකාව හෝ ශී‍්‍ර ලාංකික ජනතාව පිළිබඳව පුවත් පළ කෙරෙන සියලූම වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගන්නා ලෙස රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අද නිකුත් කළ...
  4. Double S

    Sri Lanka VS Pakistan in UAE - ODI TEAM

    Sri Lanka VS Pakistan in UAE - ODI TEAM The following squad has been approved by the Hon. Minister of Sports, 1.T.M Dilshan (Captain) 2.Upul Tharanga 3.Mahela Jayawardena 4.Kumar Sangakkara 5.Angelo Mathews (Vice Captain) 6.Dinesh Chandimal 7.Jeevan Mendis 8.Kosala...
  5. Double S

    ගඩාපිව අල්ලලාල............

    ගඩාපිව අල්ලලාල............ ගඩාපිව අල්ලලාල............ CNN එක කියන්නේ
  6. Double S

    ඇපල් නිර්මාතෘවරයාගේ වියෝවෙන් ඇමරිකාව කම&

    ඇපල් නිර්මාතෘවරයාගේ වියෝවෙන් ඇමරිකාව කම& පෞද්ගලික පරිගණකය මෙන්ම නූතන පරිගණක ක්ෂේත‍්‍රයේ නිර්මාණ රැසක් ඉදිරිපත් කළ ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මියයාම පිළිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ශෝකය පළකර තිබෙනවා. ඔහු සඳහන් කළේ, ස්ටීව් ජොබ්ස්ගේ වියෝව ලොවට දාර්ශනිකයෙකු අහිමි වීමක්...
  7. Double S

    ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අලුත් නායිකාවක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අලුත් නායිකාවක්. Sri Lanka Women's Squad For Bangladesh Tour Of Sri Lanka - October 2011 1. Dilhani Manodhara (Captain) 2. Sandamali Dolawatte (Vice Captain) 3. Yasodha Mendis 4. Inoka Galagedara 5. Chamari Attapattu 6...
  8. Double S

    Mohombhi Live In Concert.

    මචන්ලා මොහොම්බි ලයිව් ඉන් කොන්සර්ට් එක මේ මාසේ 30 වැනිදා CH & FC එකේ තියෙනවා. http://www.mohombi.com/ මෙන්න මචෝ මිනිහගේ සයිට් එකේ අපේ රටේ තියෙන කොන්සර්ට් එක ගැන දාලා තියෙන ලින්ක් එක.‍ http://www.mohombi.com/news.php
  9. Double S

    දියකාවා මෙහෙයුම....

    දියකාවා මෙහෙයුම.... පසුගිය අගෝස්තු 24 වැනිදා ආරම්භ වුණු දියකාවා මෙහෙයුම යුද හමුදාපතිවරයාගේ අදහසකට අනුව ක‍්‍රියාත්මක වන්නේ ඕනෑම හදිසි අවස්ථාවකදී ඒකාබද්ධ මෙහෙයුමකට සහභාගී වීම සඳහා ත‍්‍රිවිධ හමුදා සෙබළුන් පුහුණු කිරීමටයි. සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු මෙහෙයුමට ත‍්‍රිවිධ හමුදා...
  10. Double S

    අපි මොන ගොඩට ද ?

    ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුකෙරෙනවා. මීට අදාළ සාකච්ජාවක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවැත්වුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. මෙම අවස්ථාවට එක්වු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, 2011 - 2015 කාලය...
  11. Double S

    මිල්ලන්ගොඩ රාජා මියයයි.

    මිල්ලන්ගොඩ රාජා මියයයි. ආසියාවේ දළ දිගම ඇතා ලෙස සැලකෙන මිල්ලන්ගොඩ රාජා අද (03) දහවල් 12 ට පමණ මියගොස් තිබෙනවා. අවුරුදු 75 ක් පමණ වයසැති මෙම ඇතා කලක් රෝගාතුරව සිටි බවයි එම සත්ත්වයාගේ අයිතිකරු සඳහන් කළේ. වයස්ගත වීම හේතුවෙන් මිල්ලන්ගොඩ රාජා කෑම දිරවීමේ අපහසුතාවයෙන් පසු වුණා. මිල්ලන්ගොඩ රාජාගේ...
  12. Double S

    බෘස් ලීගේ සිහිවටන වෙන්දේසියේ.

    බෘස් ලීගේ සිහිවටන වෙන්දේසියේ. කුංග් ෆු සටන් කලාවේ සදාතනික වීරයෙකු ලෙස සැලකෙන බෘස් ලී විසින් පරිහරණය කළ භාණ්ඩ රැසක් ඉදිරි සතියේ හොංකොං හීදි වෙන්දෙසියකට ඉදිරිපත් කෙරෙනවා. එමඟින් හොංකොං ඩොලර් නව ලක්ෂයක් පමණ උපයා ගැනීමට හැකිවනු ඇති බවයි වෙන්දේසියේ සංවිධායකයින් පවසන්නේ. බෘස් ලී විසින් 1966 වසරේදී...
  13. Double S

    මෙන්න සුරේන්ද්‍ර කියන කතාවක්. . . . .

    මෙන්න සුරේන්ද්‍ර කියන කතාවක්. . . . . රසිකයන් ඉල්ලනව නම් ජෝතිගේ සින්දු ඉදිරියටත් කියනවා සුරේන්ද්‍ර පෙරේරා ”සුරේන්ද්‍ර පෙරේරා ජෝති අයියාගේ සින්දු කියලා ඇල්බම් එකක් කරලා. පව්, ජෝති අයියාගේ නමවත් ඒකේ නැහැ” ”මුදල් හම්බ කරන්න එතුමාගේ ගීත කිසිදාක මං ගායනා කරන්නේ නැහැ” කියා මීට මාස හයකට ඉහත එනම්...
  14. Double S

    බේරාගත් චිලී කම්කරුවෝ රජයට නඩු දමති!

    බේරාගත් චිලී කම්කරුවෝ රජයට නඩු දමති! චිලියේ සැන්හොසේ තඹ හා රන් ආකරයේ දින 69 ක් තිස්සේ සිර වී සිටි කම්කරුවන් 33 දෙනාගේ ජීවිත බේරා ගැනුණේ ඉකුත් වසරේ අගෝස්තු 5 වැනි දිනයි. ලොව පුරා බිලියන ගණනක ජනතාවක් එම වික්‍රමාන්විත මෙහෙයුම සිදුවන අයුරු රූපවාහිනියෙන් සජීවීව නැරඹූහ. ආකර කම්කරුවන්ගේ පවුල්වල අය...
  15. Double S

    ස්තූතියි කේට්.....!

    ස්තූතියි කේට්.....! 2011 වසරේ අපේ‍්‍රල් 29 වැනිදා ලෝකයේ බොහෝ දෙනෙකු මෙන්ම ඩයමන්ඩ් මාෂල් ද විලියම් - කේට් රාජකීය විවාහය රූපවාහිනියෙන් නැරැඹුවාය. එහෙත්, ඒ වනවිටත් සය හැවිරිදි ඩයමන්ඩ් සිටියේ රෝහලේ සයනයක් මතය. පුංචි ඩයමන්ඩ් දරුණු පිළිකාවකින් පීඩා විඳිමින් ජීවත්වන්නට ඉතිරිව තිබෙන දින ගණින දැරියකි...
  16. Double S

    ජපානයේ නැවතත් භූ කම්පනයක්.

    ජපානයේ නැවතත් භූ කම්පනයක්. ඊසාන දිග ජපානයේ අද (10) සිදුවු ප‍්‍රබල භූ කම්පනයක් නිසා එහි වෙරළ ප‍්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ආයතනය ප‍්‍රකාශ කළේ රික්ටර් පරිමාණයේ 7.1 ක භූ කම්පනයක් එහි සිදුව ඇති බවයි. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ මීට මාස 04 කට පෙර...
  17. Double S

    SLPL Naalu - Sportz Minister

    SLPL Naalu - Sportz Minister Investerz La Naalu. Provincial T 20 Thiyenawa - Foreign Playersla Naa. Comentz Dala Yanna. ශී‍්‍ර ලංකා පී‍්‍රමියර් ලීග් හෙවත් එස්.එල්.පී.එල්. තරගාවලිය මේ වසරේ නොපැවැත්වෙන බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තරගාවලිය ලබන වසරේ...
  18. Double S

    ජෝතිපාල ගැන දුව කතා කරයි.

    ජෝතිපාල ගැන දුව කතා කරයි. ඩැඩාගේ සිංදු ටිකෙන් කොලු කුරුට්ටො සී ඩී ගහනවා ක්‍රිෂ්ණි ජෝතිපාල ඩැඩා නැතිවෙලා මේ ගෙවෙන්නෙ 24 වැනි අවුරුද්ද. ඒත් මොනවද වෙනස් වුණේ... කිසිම දෙයක් වුණේ නැහැ. ගායකයාට ගීතයෙ හිමිකමත් අහෝසි කර දමපු නීති සංශෝධනයක් නම් ගෙනාවා. ඇත්තටම වෙනසකට කියල සිද්ධවුණේ ඒ විනාශෙ...
  19. Double S

    ජෙනිෆර් ලෝපස් - J-Lo

    ජෙනිෆර් ලෝපස් - J-Lo ජීවිතයට ඈ ආදෙර්ය. අන් අයට ඇය පූජා කරන ආදරයද ඒතරමටම ආදරණීයය. එහෙත්, එසේ සිතන ආදරය අසාර්ථක වීම පේ‍්‍රමණීය ඇයගේ හදවත රිදවන කරුණකි. ‘අපේ ජීවිතවලට අපි මොන තරම් ආදරේ ද? ඒත් අන් අයට පූජා කරන ආදරය නම් අසාර්ථක වෙනවා. මං හරිම ප්‍රේමණීයයි. ඒ බව ලොවට පැවසුවත් .... කියන්න කණගාටුයි...
  20. Double S

    Sri Lanka Leopards

    තබ්බෝව පැත්තෙන් අල්ල ගත්තු දිවි පැටව් තුන් දෙනෙක්. හොඳ නම් ඉතිං දන්නවනේ REP පාරක් දාලා යන්න.

    No contents