ටෙස්ට් ලකුණු දසදහස සම්පූර්ණ කිරීමට මහේල ජයවර්ධනට තිබූ අවස්ථාව අවාසනාවන්ත අයුරින් අද (17) ඔහුට අහිමි වී ගියා. ඒ, සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 15 ක් ලබා සිටියදි දුවද්දී දැවීයාම හේතුවෙන්. ඒ වනවිට ඔහු විසින් ජාත්‍යන්තර...