2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මෙය මුදල් ගෙවා ප්රෙචාරය කල දැන්වීමකි
    (උබට මාසෙට කියක් ලැබෙනවාද ටීම් එකෙන් ලොල් )

    තවත් පබයෙක් ගෙනල්ලා 2020ත් කෙලොපන්කෝ පුලුවන්නම් ලොල්
    ඕකා ඉන්නේ දිනන්න නෙමේ යහාපලන පිල්ලියක් වුන්ගෙන් යන චන්ද පිටට නොදෙන්නේ අනේ උබලත්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2015 මයිත්‍රී 19-25 කොල්ලන්ගේ කෙලන්ගේ චන්ද කඩාගත්තා වගේ ෆ්‍රී වෛෆි වලට ෆෝන් බිල අඩුකරන්න වැකි වලට දෙවැනි පාර රැවටෙන්නේ නැති නිසා
    ෆබි අනාථයෝ යන්ගේ චන්දය පිටට යන්න නොදී තුන්වෙනි පර්ෂයකට බර කරන්න ගෙනෙපු පිල්ලිය අනේ හපොයි

    අපේ වුන් ර වැටුණු වලේ දවාලෙත් වැටෙනවා අනේ වාසන්වාන්
     
    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    නාගානන්දත් හිටන් වගේ ඩයල් එකක්. කයිය විතරයි. ඔක්කොම හොරු කියලා කිව්වම කලින් වගේ මේ යකාට දුන්නොත් ඉන්න හම්බෙන්නෙ නෑ නීති දාලා ගොන් ආතල් ගනී. :angry:

    පල්ලෙවත්ත හොදයි වගේ Business Mind එකක් තියෙන හින්දා. :yes:

    එත් ඔය කව්රුත් නෙමෙයි 2020 දිනන්නෙ ගෝටා. ඒක තමයි තිත්ත ඇත්ත. :rofl:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    නාගානන්දත් හිටන් වගේ ඩයල් එකක්. කයිය විතරයි. ඔක්කොම හොරු කියලා කිව්වම කලින් වගේ මේ යකාට දුන්නොත් ඉන්න හම්බෙන්නෙ නෑ නීති දාලා ගොන් ආතල් ගනී. :angry:

    පල්ලෙවත්ත හොදයි වගේ Business Mind එකක් තියෙන හින්දා. :yes:

    එත් ඔය කව්රුත් නෙමෙයි 2020 දිනන්නෙ ගෝටා. ඒක තමයි තිත්ත ඇත්ත. :rofl:
    :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නාගානන්දත් හිටන් වගේ ඩයල් එකක්. කයිය විතරයි. ඔක්කොම හොරු කියලා කිව්වම කලින් වගේ මේ යකාට දුන්නොත් ඉන්න හම්බෙන්නෙ නෑ නීති දාලා ගොන් ආතල් ගනී. :angry:

    පල්ලෙවත්ත හොදයි වගේ Business Mind එකක් තියෙන හින්දා. :yes:

    එත් ඔය කව්රුත් නෙමෙයි 2020 දිනන්නෙ ගෝටා. ඒක තමයි තිත්ත ඇත්ත. :rofl:

    ඔබතුමා කියන දෙයක් තමයි ඉතින් :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    අපිනං නාගානන්දට :love::yes:

    නාගානන්ද ඉල්ලන්නේ නෑ කියලා මිනිහම කියලා තියෙන්නේ. එකම විකල්පය රොහාන් පල්ලේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,015
    113
    ගොටා දින්නොත් ජොනී, මහින්දානන්ද, විමල්, නාමල්, වාසු, එස් බී වගේ ගෝත ඩයල් ආයෙත් ඇමතිවරු. සජිත්/චම්පික - දින්නොත් සුජීව, රවී, රනිල්, මංගල, සාගල, රාජිත, වගේ ගෝත ඩයල් ආයෙත් අැමති වරු. උඹලා අවංකව කියපල්ලා කැමතිද එහෙම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,986
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට තියන ප්‍රශ්නෙ මූ මෙහෙම ඉදල 2020 දි රනිල්ගෙ පොදු අපේක්ශකය වෙයිද කියල.. රනිල්ගෙ වැඩ ඒ තරමටම sure නැ.. :yes:

    මහත්තයෝ ඔයාගේ කටට බ්ලූ සෆාරි මැණිකක් දාන්න වටිනවා....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    නාගානන්දට එක වෙලේකට ට්‍රැක්ද කියලත් හිතෙනවා බන් :dull: