නාමල් රාජපක්ෂව ජනපති කරවීමයි මහින්දගේ අරමුණ. එත් ඌට තාම වයස මදි. ඒකියන්නේ 2020 ට ඉදිරිපත් වෙන්න බෑ. 2025 තමා ඉල්ලන්න වෙන්නේ.2020 ට ඝෝටව දැම්මොත් 2025 නාමල්ගේ ජනපති සිහිනය කොහොමත් සුන්. deal එක තියෙන්නේ පබය එක්ක. උබට මං 2020 ත් ජනාධිපති වෙන්න උදව් කරන්නම්. ඒ කියන්නේ 2025 වෙනකම් ජනාධිපති වෙන්න...