ශ්‍රී ලංකාව පන්දුවාර 24 කදී 124/5 වැනි අසීරු අඩියක වැටී සිටියදි පිටියට පැමිණි ශ්‍රී ලාංකික කණ්ඩායම් නායක දසුන් ශානකගේ පිත්තෙන් අලංකාරවත් වුනු අගනා ලකුණු 106* (71)ට 4 පහර 7ක්ද 6 පහර 6ක්ද අඩංගු විය. අවසන් පන්දු ඕවරයේ ඉන්දීය පන්දු යවන ජැස්ප්‍රිට් බුම්රා අසරණ කරමින් පිට පිට ගැසූ 6යේ පහර 3න, ආර්...