1. G

    පුසී ප්‍රොබ්ලම්ස්

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: අඩෝ වදකාර පුසෙක් ඉන්නවා...
  2. G

    උබලා ගෙදෙර ඉද්දී

    උබලා ගෙදෙර ඉද්දි ජොකා දානවද නැත්තම් සිවිල් පිටද ඉන්නේ ? මේ දවස්වල හුගක් අය ගෙදෙර ඉදන් වැඩ කරනවත් ඇති නේ . නැත්තම් සති අන්තයේ හරි නොඅදින එකේ වැරද්දක් තියෙනවද ? ඔය ලබ්බ බහින වගේ සීන් අනිත් එක තමයි නොඇද ඉන්න එකේ සනීපේ මේක ගැන කතා කරමු.
  3. G

    Gym එකේ කෙල්ලෙක්

    අපේ Gym එකට කෙල්ලෙක් එනවා පොඩ්ඩක් මේකී එක්ක කතාවට සෙට් වෙන්න විදියක් කියපල්ලකෝ Decent විදියකට ඔය support දෙන්න යන්න කියලනම් කියන්න එපා . ඕවට උන් කැමැති නැහැ . අනික කෙල්ලෝන්ට වෙනම female trainers ලා ඉන්නවා කිසිම විස්තරයක් දන්නේ නැහැ බන්. පොඩ්ඩක් connection එකක් හදාගන්න විදියක් නැතිද මම...
  4. G

    Udemy courses download help

    මචන්ලා කාටහරි පුලුවන්ද මේ යට තියෙන courses ටික download කරන්න පුළුවන් links දෙන්න මම torrents හෙව්වා. මේ තුනට සෙට් වුනේ නැහැ මචන් Google drive දාලා දෙන්න පුළුවන් කව්රුහරි ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් https://www.udemy.com/course/angular-course/...
  5. G

    90 ගණන්වල් ඉපදුනු අය

    ඉස්සර අපිට ඉතින් ඉන්ටර්නෙට් නෑ නේ පොඩ් කාලේ ටී වී එකේ යන ෆිල්ම්ස් තමයි බැලුවේ මට හොදට මතකයි Lois and Clark (ඔව් ඔව් සුපර් මෑන් ) කතාව සිරසේ මාර ආසාවෙන් බැලුවා තව ඉස්සර හින්දි ෆිල්ම් මාර අසාවෙන් බැලුවා මේ සින්දුව ඉස්සර කට පාඩමෙන් ඉස්කෝලේ යාලුවෝ එක්ක කිව්වා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා සල්ලි...
  6. G

    නිවාඩු දවස්වලට නැගිටිනකොට

    සෙනසුරාදා දවල් පැය දෙකක් විතර නින්ද ගියා මට දවල්ට නින්ද ගියොත් ආපහු රෑට නින්ද යන්නේ හෙන පරක්කු වෙලා කොහමහරි සෙනසුරාදා රෑ නිදාගද්දී පාන්දර 4ත් පහු වෙලා . ඊට පස්සේ ඉරිදා උදේ නැගිටිද්දී 11 යි බන් ඊයෙත් (ඉරිදා) රෑට නිදගද්දී පාන්දර 4 පහු වෙලා . ඊයේ නම් දවල් නිදාගත්තේ නැහැ ඒත් උදේ පරක්කු වෙනකන්...
  7. G

    වාහනේ රෑට එලිය මදි

    මචන්ලා වාහනේ එලිය මදි ඇයි බන් රෑට එලෙක්ට්‍රික් පොරක් ගාවට ගෙනිච්ච දැන් තියෙන්නේ 65 බල්බ් දාලා මූ කිව්වා රිලේ දෙකක් දාලා වයරින් එකක් කරලා 100 බල්බ් දාමු 7500/= වෙනවා කියලා මම නිකමට 100 බල්බ් එකක් battery එකට ගහලා බලමු කිව්වා ඒ දෙක අතර ලොකු වෙනසක් තිබ්බේ නැහැ බන් . හවස 4ට වගේ බැලුවේ . රෑ...
  8. G

    බැඳපු/ බදින්න ඉන්න අය එන්ඩෝ

    උබලා කෙල්ලෙක් එක්ක විවාහ වෙද්දී ඒ කෙල්ලෙගේ බලන දේවල් මොනාද ? සමහර එවුන් ලස්සනම හොයනවා . හැබැයි බැන්දට පස්සේ ඔය ලස්සනෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා බැඳපු අය ඔයාලගේ අත්දැකීම් කියන්න . බැන්දේ නැතත් උබලට හිතෙන දේ කියපන් සුවහසක් බදින්න ඉන්න කොල්ලෝ වෙනුවෙන් උපකාරයක් වේවා හොද කෙල්ලෙක් සෙට් වේවා...
  9. G

    වාහන ප්‍රශ්නයක්

    මචන්ලා මට තියෙන්නේ Suzuki swift 2003 ජීප් මොඩල් එකක් මේකේ බන් break එක පාගද්දී වම පැත්තෙන් රෝදෙන් බරස් බරස් ගාලා සද්දයක් එනවා මම මේකට ගොඩක් දේවල් කලා බන් බාස් කාරය කිව්වා break pads, break liners මාරු කරමු කියලා . එක හරි ගියේ නැහැ. මු වැඩේ හරියට කලේ නැති නිසා වෙන තැනකට ගියා බන් උන් නකල්...
  10. G

    Packing for online business

    මම පොඩියට ඇදුම් විකුනනවා . Facebook page එකකින් . මට දැනගන්න ඕනේ online business කරන අය ඔය ඇදුම් packing කරලා යවන විදිය Packing එකට ගොඩක් වියදම් කරන්න බැහැ බන් . Packing අඩුවට කරන්නේ කොහමද ?
  11. G

    ජොබ් කරන ඔබ වෙනුවෙන්මයි

    එන්න එන්න ජොබ් කරන අය එන්ඩෝ ගොඩක් අය රස්සාවල් කලාට හිතේ සතුටක් නැහැ . එක්කෝ කරන ජොබ් එක අව්ල් . නැත්තම් ඉන්න තැන අව්ල් . සමහර අයට ඉන්න මැනේජර් අව්ල් . ඔය එකී නොකී මෙකී දේවල් තියෙනවා. ඉතින් රස්සාවල් කරන ඕගොල්ලෝ හිතේ දුක කියන්න . කැමතිනම් බොස්ට බැනගෙනත් යන්න :lol: පෝල් එකක් දැම්මා . වටිනා මනාපය...

    No contents