Gym එකේ කෙල්ලෙක්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    අපේ Gym එකට කෙල්ලෙක් එනවා
    පොඩ්ඩක් මේකී එක්ක කතාවට සෙට් වෙන්න විදියක් කියපල්ලකෝ
    Decent විදියකට
    ඔය support දෙන්න යන්න කියලනම් කියන්න එපා . ඕවට උන් කැමැති නැහැ . අනික කෙල්ලෝන්ට වෙනම female trainers ලා ඉන්නවා
    කිසිම විස්තරයක් දන්නේ නැහැ බන්.
    පොඩ්ඩක් connection එකක් හදාගන්න විදියක් නැතිද


    මම ඉස්කෝලේ යන පොඩි එකෙක් නෙමෙයි
    හොද රස්සාවක් කරන කොල්ලෙක් දැන් . මටම කියලා යමක් කමක් තියෙනවා . බොරු පම්පෝරි නෙමෙයි ගැහුවේ . ඒකිත් ටිකක් ඉගෙන ගෙන තියෙන decent කෙල්ලෙක් කියලා හිතෙනවා
    කෙලින්ම කතා කරන්න බෑනේ බන් . නොන්ඩි නේ . කලින් කෙල්ලෝ නම් හිටියා . දැන්නම් මුකුත් නෑ . ගෙදෙරින් proposals බන් බලන්නේ

    කෙල්ලගේ ෆොටෝ එකක් නැහැ බන් :lol:
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,557
    4,058
    113
    Unkown
    x.com
    Screen Shot 2020-08-16 at 11.07.08 AM.png


    Kellage lips wala birth mark ekak thiyeda? :confused:
     
    Last edited:

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    උඹ ඒ කෙල්ලට ලයින් එක දාන්න කලින් පොඩ්ඩක් බලපන් බැදපු එකීයක් ද කියලා. නැත්නම් ටයිම් වෙස්ට් වීමක් තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: captain_douch

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොටෝ එකකුත් නෑ කිව්ව නේ?
    එහෙනම් වැඩේ ටිකක් අමාරුයි. 😂


    naha machan back side eken unath ok
    mokada mata puka bala sasthara kiyannath puluwan...

    muta karanna tiyenne dekata kadenna set eka dala eki ena welawata god wage awidagena yanna eki issarahata

    eki muge muna balapuwama english walin mehema ahanawa

    wtf-you-591a27.jpg
     

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබ හොද වාහනයක නම් gym එකට යන්නේ ගොඩක් දෙයක් කරගන්න පුලුවන් ඉතින්. එකී එලියට යන වෙලාවටම උබත් යනවනම්. 🥴
    wahanayak nam tiyenawa bun
    පොටෝ එකකුත් නෑ කිව්ව නේ?
    එහෙනම් වැඩේ ටිකක් අමාරුයි. 😂
    lol
    උඹ ඒ කෙල්ලට ලයින් එක දාන්න කලින් පොඩ්ඩක් බලපන් බැදපු එකීයක් ද කියලා. නැත්නම් ටයිම් වෙස්ට් වීමක් තමයි වෙන්නේ.
    ow meka nam sira kathawa machan. Hoyaganna widiyak na
    Wayasa kyda bn
    Badinna ekak nathuwa depress welada inne
    na yako ehema scene ekak na
    කාර් එකක් තියෙනව නම් ගේමක් නෑ
    Gihin hi kiyala katha karapan adu kule parayo...
    ඉවර වෙලා යනකොට කෙලින් කතාකරපන් කෝ 🤔
    nondi ne yako

    oya theory hariyanawada bro. Boru youtube videos ban :frown: