මචන්ලා උබලා දාන එහෙම දීපු තැන් තියෙනවනම් මේකේ දාපල්ලකෝ. අනිත් අයටත් බලාගන්න. ආරණ්‍යයකට , පන්සලකට , ළමා නිවාසෙකට සහ ඕනෙම අවශ්‍යතාවක් තියෙන තැනකට . මේක දාන දෙන අයටත් උදව්වක් වෙයි . ඒ වගේම අවශ්‍යතාවක් තියෙන අයටත් ලොකු උදව්වක් වෙයි
යාලුවෙක්ගේ මාර්ගයෙන් මට හම්බුන ලංකාවේ සේනාසන වල විස්තර ...