සින්හලු, උබලා කවුරුහරි Leao කියන ටයර් එක පාවිච්චි කරල තියෙනවද?
ඒක Alto එකකට දාන්න අවුලක් නැද්ද?
ගාන අඩුයි මචන්ල, අනික් ඒවට වඩා.
ටයර් කඩේ ඩයල් එක කිව්වා Leao ටයර් එකට 45000km යනකල් වොරන්ටි තියෙනව කියලා. සමරසිංහ එකෙන් ගෙන්නන්නෙ කිව්ව.
මම බැලුවෙ paramount කියල ටයර් කඩයක් තියෙන්නෙ ඒකෙ.