Leao Tires හොදයිද?

maxx7

Junior member
  • Apr 19, 2015
    200
    23
    18
    සින්හලු, උබලා කවුරුහරි Leao කියන ටයර් එක පාවිච්චි කරල තියෙනවද?
    ඒක Alto එකකට දාන්න අවුලක් නැද්ද?
    ගාන අඩුයි මචන්ල, අනික් ඒවට වඩා.
    ටයර් කඩේ ඩයල් එක කිව්වා Leao ටයර් එකට 45000km යනකල් වොරන්ටි තියෙනව කියලා. සමරසිංහ එකෙන් ගෙන්නන්නෙ කිව්ව.
    මම බැලුවෙ paramount කියල ටයර් කඩයක් තියෙන්නෙ ඒකෙ.
     
    • Like
    Reactions: gceal

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,395
    10,027
    113
    Alto වගේ ඉන්ඩියන් පසික්කාටුවකට ඕක හොද වැඩියි බන්! කරත්ත රෝද 4ක් හයි කරගනින්!
    එහෙම කියන්න එපා මචං. උට පුලුවන් වාහනේනෙ ඌ අරගන තියෙන්නේ. ඒකට අපහාස කරන්න එපා. අනික සල්ලි, යානවාහන පට් ගාල නැතිවෙලා යන්න පුලුවන්... ඒ හින්දා තමන් හෙන සල්ලි කාරයා, තමන්ට දඩ වාහන තියනවා කියල ලොකු සීන් එකෙන් ඉන්නත් එපා. ඕන තරං සල්ලිකාරයෝ නට්ටං වෙලා තියනවා.
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,507
    1
    984
    113
    ගෙදර තමයි බං
    එහෙම කියන්න එපා මචං. උට පුලුවන් වාහනේනෙ ඌ අරගන තියෙන්නේ. ඒකට අපහාස කරන්න එපා. අනික සල්ලි, යානවාහන පට් ගාල නැතිවෙලා යන්න පුලුවන්... ඒ හින්දා තමන් හෙන සල්ලි කාරයා, තමන්ට දඩ වාහන තියනවා කියල ලොකු සීන් එකෙන් ඉන්නත් එපා. ඕන තරං සල්ලිකාරයෝ නට්ටං වෙලා තියනවා.

    aththta ban. e wage mentality ekak thiyena un hinda thama lankawa hadanna bari. heenamaane.
     
    • Like
    Reactions: maxx7 and a2mdb

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    4,756
    2,938
    113
    Colombo
    එහෙම කියන්න එපා මචං. උට පුලුවන් වාහනේනෙ ඌ අරගන තියෙන්නේ. ඒකට අපහාස කරන්න එපා. අනික සල්ලි, යානවාහන පට් ගාල නැතිවෙලා යන්න පුලුවන්... ඒ හින්දා තමන් හෙන සල්ලි කාරයා, තමන්ට දඩ වාහන තියනවා කියල ලොකු සීන් එකෙන් ඉන්නත් එපා. ඕන තරං සල්ලිකාරයෝ නට්ටං වෙලා තියනවා.

    muta private jet ekak tiyenne :lol: :lol: :lol:
     
    • Like
    Reactions: maxx7

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    1,299
    542
    113
    මම සියැට් දාන්නෙ. කට්ටිය නං කියනවා හුළං ගෙඩි එනවා කියලා. මට නං එහෙම අවුලක් ඇවිත් නෑ.
     
    • Like
    Reactions: maxx7

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    34,179
    8,258
    113
    127.0.0.1
    Tire ගැන ලොකුවට දන්නේ නෑ බං. අඩු ගානේ ජෙ‍ප්පෙක් තරං වත් දන්නේ නෑ.
    Bump
     
    • Like
    Reactions: maxx7

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    711
    538
    93
    Piliyandala
    මමත් ඔය brand එක ගැන නං දන්නේ නෑ.
    එත් car / passenger van වගේ ඒවාට සියැට් දාන්න එපා කියල ගොඩක් තැන් වලින් කියලා තියනවා.
    සියැට් Tyre එක hard වැඩි නිසා suspension වලට හොඳ නැහැලු !!!