සින්හලුනේ, කව්රුහරි ඉන්නවද මේකේ Auto Draft ගැන දන්න කෙනෙක්??? මොකක්ද Auto draft කියන්නේ කොහොමද ගන්නේ වාසි / අවාසි එහෙම කොහොමද ? Thank you මචන්ලා, දන්නේ නැත්තම් bump එකක්වත් දාලා යමල්ලා බම්...