පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස කැනඩාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබූ මහජන නියෝජිතයින්ගේ නියෝජනය වන පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා පත් කර ගැනීමේ ඉඩකඩ සලසා දිය යුතු බවත් එය මහජනතාවගේ විනිවිදභාවය ආරක්ෂා...