යුද හමුදාව මධ්‍යස්ථ තැනක

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
යුද හමුදාව මධ්‍යස්ථ තැනක

රටේ පවතින තත්ත්වය දේශපාලන වෙනස් වීමක් බැවින් විනයගරුක හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව කිසිසේත්ම ඊට මැදිහත් වියයුතු නැති බව ඉහළම හමුදා නිලධාරීන්ගේ මතය වී තිබේ.

මෙවන් පණිවුඩයක් ඉහළම මට්ටමේ හමුදා නිලධාරීන් අතර හුවමරු වූ බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.

Lankadeepa
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මේක වැදගත්.හමුදාව ජනාධිපති සහ අගමැති දෙන්නගෙන්ම ඉවත් වෙන්න ඕන.එහෙම උනේ නැත්නම් රට ලේ විලක් වෙනවා.නමුත් ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජනතාව පමනක් ඔවුන් ආරක්ෂා කල යුතුයි
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    45180255_10217044583085315_4260760342503620608_n.jpg
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේක වැදගත්.හමුදාව ජනාධිපති සහ අගමැති දෙන්නගෙන්ම ඉවත් වෙන්න ඕන.එහෙම උනේ නැත්නම් රට ලේ විලක් වෙනවා.නමුත් ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජනතාව පමනක් ඔවුන් ආරක්ෂා කල යුතුයි

    එතකොට සේනාධිනායක ප්‍රබාකරන්ද බන්??:angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එතකොට සේනාධිනායක පුටුවේ ගණිකාවක් ගෙනත් ඉන්දුවේ කවුද බන්??:rolleyes:

    ඔහොම ලිදේ දාන එක නීති විරෝදී.. උන් මහන්සි වෙලා fake හදල thread දානව.. උබල ඒව කනව.. :P

    #unconstitutional
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එතකොට සේනාධිනායක පුටුවේ ගණිකාවක් ගෙනත් ඉන්දුවේ කවුද බන්??:rolleyes:

    පාරට වැටිල ඉන්න උන්ට ඔහොම කරන්න එපා බන්.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    එතකොට සේනාධිනායක පුටුවේ ගණිකාවක් ගෙනත් ඉන්දුවේ කවුද බන්??:rolleyes:

    nailed it......:baffled::rofl:

    අයියෝ සල්ලි....

    Senadi nayaka thiya kawru kiwwath Hamudawata neethiyata pitin yanna ba.

    Mahinda ge kale Weliweriya wedi thiyapu Brigadier ta hire yanna una.

    JVP kale mini marapu hamuda lokko adath hire innawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Senadi nayaka thiya kawru kiwwath Hamudawata neethiyata pitin yanna ba.

    Mahinda ge kale Weliweriya wedi thiyapu Brigadier ta hire yanna una.

    JVP kale mini marapu hamuda lokko adath hire innawa.

    මගේ පුප සිනාසේ.......:angry:
    එකෙක් කියහන් බලන්න....

    බටලන්ද කොමිසමෙන් රනිල් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යෝජනා කල බව දන්නවද?
    නොදන්නවා නම් කියවල වරෙන් පරණ පත්තර එහෙම.....
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබනෙ

    nailed it......:baffled::rofl:

    අයියෝ සල්ලි....

    ඔහොම ලිදේ දාන එක නීති විරෝදී.. උන් මහන්සි වෙලා fake හදල thread දානව.. උබල ඒව කනව.. :P

    #unconstitutional

    පාරට වැටිල ඉන්න උන්ට ඔහොම කරන්න එපා බන්.

    මගේ පුප සිනාසේ.......:angry:
    එකෙක් කියහන් බලන්න....

    බටලන්ද කොමිසමෙන් රනිල් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යෝජනා කල බව දන්නවද?
    නොදන්නවා නම් කියවල වරෙන් පරණ පත්තර එහෙම.....

    vR4y9dk.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Senadi nayaka thiya kawru kiwwath Hamudawata neethiyata pitin yanna ba.

    Mahinda ge kale Weliweriya wedi thiyapu Brigadier ta hire yanna una.

    JVP kale mini marapu hamuda lokko adath hire innawa.

    ඒ තියා අහිංසක ප්‍රභාකරන් මහත්තයා මරපු මිනිස්සුන්ගෙත් සමහරු ඉන්නෙත් හිරේ නේ බන්! දැක්කේ නැද්ද එක ඔෆිසර් කෙනෙක්ට මරණ දඬුවමත් නියම වුණා!!:yes::cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එතකොට සේනාධිනායක පුටුවේ ගණිකාවක් ගෙනත් ඉන්දුවේ කවුද බන්??:rolleyes:

    ඕක සමහර කොල්ලන්ටත් වෙනවා........... හොඳ කෑල්ල කියලා යාලුවෙලා මැරීගෙන ලව් කරනවා........... පස්සෙ තමයි දැන ගන්නේ අහවල් තැන කරගැටත් තියෙන පට්ට වේසියෙක් කියලා..... :cool::cool::cool::cool: