windows 8 කෙස්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචංලා දැන් උබලා windows 8 use කරනවා ඇතිනෙ මම මගෙ pc එකට windows8 pro version එක install කලා ඉට පස්සෙ crack කරා එත් වැඬෙ කියන්නෙ මගේ user account එකට picture apply කරන්න බැ එක disable වෙලා එක විතරක් නෙමෙ app වල back ground picture change කරන්නත් බැ එවත් disable වෙලා මොකද මචංලා එකට කරන්නෙ දන්න කවුරුත් ඉන්නවානම් help එකක් දෙන්න.:no:
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    hari crack eke nemei dala tiyenne, tika davasakin aye vetei active karanna kiyala ban,. matath ohoma una, kms avtivatr ekakin man kara etakota hari giye,
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    THANKS MACHANLA UBALAGE SUP EKATA MAN TRY KARALA BALANAM MARA CASE EKA THAMA ANITH EWA LESTA WADA OAYA CASE TIKA THAMA THIYENE:)
     

    -Jeew-

    Member
    Oct 2, 2012
    139
    4
    0
    Matath ehema una machan :) ehema wenne crack eka weradunama :) passe dilrasan bro patch eka dunnama eka install kala ethakota thama hari giye :)