Dialog බඞු බනිස්

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචංලා මගෙ ගාව තියනවා පරන Dilog Sim Card එකක් එකෙන් Calls එහෙම ගන්න පුලුවන් ඒත් මට SMS යවන්න බැ Faild To sent කියලා වැටෙනවා මොකක්ද මචංලා case එක දන්න කෙනෙක් ඉන්නවානම් මට පොඩි Help එකක් දෙන්න
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    මන් හිතන්නේ SMS Message Center number එකේ මොකක් හරි කේස් එකක් වෙන්න ඇති..
    උබ එක වෙනස් කරාද? හරියටම ෂුවර් නැ..ඩයලොග් එකකට කෝල් කරලා Message Center number එක ගන්න පුළුවන් වෙයි..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,629
    8,806
    113
    kandy
    පස්සේ SMS settings ගිහින් උන් කියන නම්බර් එක දාන්න..
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,791
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    sms settings wala centre no ekak thiyenawa...eka monahari wela eti...oya ekama kenatada sms yewwe...nethtan onima kenekta yawanna berida?

    Dialog ekata katha karala balanna...okata apita karanna puluwa deyak nehe...mokada oka service ekakne...dialog eken ahala monada karanna oni kiyala denaganna..:)