ලොකු උදවුවක්

අනේ මචන්ලා මම අලුතින් Core 2 Duo 2nd hand machine එකක් ගත්තා ඊයේ.ඒකෙ internet connect වුනාම errors වගයක් එක්ක blue screen එකක් ඇවිල්ලා restart කරන්න කියනවා.XP දාලා තියෙන්නේ.Hard disk එකේ අවුලක් කියලා හිතලා මම දැනට පාවිච්චි කරන AMD එකේ තියෙන Hard disk එකත් ගහලා බැලුවා.ඒත් ඒකම වෙනවා.RAM එකටත් ඒකම කරා.ඒත් හරියන්නෙ නෑනෙ බන්ලා.මේක හැබැයි HP branded machine එකක්.Drivers දාගන්න කියලා මට දුන්නේ Sky Driver XP කියලා එකක්.මේක හරි එකක්ද දන්නෙත් නෑ.මෙහෙම error එකක් එන්න හේතුව මොකක්ද මචන්ලා?මට දැන් මාර අවුල්.මුලූ දවසම ගියා මේකට.ගත්ත place එකට කෝල් කලාම කිව්වා හෙට අරගෙන එන්න කියලා.අනේමන්දා බන්.Drivers අවුලක්ද බන් මේ?එපා වෙනවා.:(:(:(:(:(
 

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    lFlYEKd.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    dongle එකකින් දා එන්නෙ adsl ද ?
    නෙට්වර්ක් drivers update කරහන්.. network card එකක් ගහල නම් තියෙන්නෙ කාර්ඩ් එක කේස් ඇති ගොඩක් වෙලාවට drivers තමා බං..