කුලියට පෙම්වතෙක් වෙන්න කැමතිද ?..

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    කුලියට පෙම්වතෙක් වෙන්න කැමතිද ?..

    _45798469_parents.jpg

    තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.

    පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක.
    මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.

    දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය.
    එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත‍්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.

    මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.

    මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.


    Source : Here
     
    • Like
    Reactions: chathura19900223

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    සල්ලිත් එපා,කැමත් එපා.
    පෙම්වතෙක් වෙන්නම්....ඉතුරු හරිය මන් බලාගන්නම් පුතො.
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ගන්න අනේ ගන්න.මුලු සර්වන්ගයම සත පහක් නොගෙන දන් දෙමි.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මාගේ සේවය 100% නොමිලයේ. ඕනෑම දෙයක් මගෙන් කරගත හැක. තොල් සිපගනිමෙන් එහාට උවද යා හැක.
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ්‍අම්මට සිරි අපිට බැරිද දන්නෑ ඔය සයිට් එකට එන්ටර් වෙන්න..

    register වුනොත් ඕනෙ customer කෙනෙක් එක්ක යන්න ඕනෙ කොල්ලෝ... කොහොමද කළු තඩි ගද කෑල්ලක් ඇවිත් තොලක් දන්නා අරන් ගියොත්??:growl::growl:
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    register වුනොත් ඕනෙ customer කෙනෙක් එක්ක යන්න ඕනෙ කොල්ලෝ... කොහොමද කළු තඩි ගද කෑල්ලක් ඇවිත් තොලක් දන්නා අරන් ගියොත්??:growl::growl:

    Gay ekek ekkan Giyoth Winasai !!! :shocked::shocked::shocked::sorry::sorry::sorry::lol::lol::lol::lol:
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ලංකාවේ එකක් කලොත් මම සත පහක් ගන්නේ නැතිව එනවා .