මේක අපිට වෙච්ච කරදරයක් පුලුවන්නම් කියවන්න
පුලුවන්තරම් කෙටියෙන් කියන්නම්
අපි මේ සතියේ පත්තරේ ඇඩ් එකක් දැම්මා ඩිජිටල් ප්‍රින්ටරයක් ඕන කියලා
අපිට මේකට කෝල් එකක් ආවා හාමුදුරැනමක් කියලා
එයා ලග මැෂින් එකක් තියෙනවා ඕන නම් ඒක නිකන් දෙන්නම් කිව්වා
පන්සලේ තියෙන්නේ එයාට තෙල් කුලිය විතරක් රැ 2000ක්...