අපි ඉස්කෝලේ යන කාලේ හොර වැඩ ඹ්න කරම් කරලා ඇතිනේ
ඉතින් මටත් මටත් වුනා ඒ වගේ අපි දිපු ගේමක්
අපි ඉස්කොලේ කෙඩෙටින් කරන දවස් වල තමයි මේ ගේම දුන්නේ
දැන් අපි දවසක් රැ නැවතුනා ඉස්කොලේ වෙලාව පාන්දර 3.30 ට විතර ඇති කට්ටිය ඉතින් සෙටි වෙලා පුල් හන්ටර් වෙලා හිටියේ කට්ටියටම දැන් බඩගිනි ඉස්කෝලේ ගේට් එකෙන්...