අපේ ඇඩ්මින් අයියා ඔය දෙනවා කියලා තිබුබ ටිකට් තමයි මේ මන් ඊයේ ගිහින් ගත්තේ තෑන් කූ ඇඩ්මින් අයියා අපි 24 රෑ මැච් එකට යන්නේ තව කවුද ටිකට් ගත්තු අය ඉන්නේ එදාට අපි සෙට් වෙමු BLOCK B Upper Level ආයෙත් තෑන් කූ ඇඩ්මින් අයියා