1. 2by2

    මේ පෙති මොකටද දෙන්නෙ?

    සිරාවට :D
  2. 2by2

    මේ පෙති මොකටද දෙන්නෙ?

    බලපන් දැන් දවසෙම නිදාගෙන ඉන්නෙ පොතක් අතගත්තාම ස්ට්‍රෙස් එකට එනව පෙති 2i බිව්වෙ හෙම්බිරිස්සාවට බේතක් ගන්න ගියාම දුන්නෙ :( මට කවදාවත් මැත්ස් කරල ඉවර කරන්න බෑ බ්ං
  3. 2by2

    A/L math p6 chem help

    භින්න භාග කැඩුව හරි නෙහ් මේකෙ අපෝහනය කරන්න විදියක් කියන්න @dilann
  4. 2by2

    A/L math p6 chem help

    ඔව් බ්ං ගාන වැරදි නේද :P
  5. 2by2

    A/L math p6 chem help

    @dilann මේකෙ k හොයන්න කෝමද x^3 සංගුණකය =0 නෙ
  6. 2by2

    මේ බේත් බීම

    මේ බේත් වේලක් බොන්න පරක්කු උනාම දැනෙන කික් එක , දවසක බේත් නවත්තපුවාම මට මොනා වෙයිද කියල හිතාගන්න බෑ බං. :(
  7. 2by2

    A/L math p6 chem help

    :(
  8. 2by2

    A/L math p6 chem help

    මේකෙ ABC නියත හොයන්නෙ කෝමද අර වර්ගෙ තියෙන සාධකෙන් සමීකරණ දෙකක් ගන්න ඕන නේද මට ඒක චුට්ටක් කියන්න
  9. 2by2

    A/L math p6 chem help

    :(
  10. 2by2

    A/L math p6 chem help

    @dilann මචන් ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්න කෝමද ?
  11. 2by2

    Telegram එකේ වීඩියෝ download

    එල ප්ලේ වෙන්න දැම්මාම ඩොව්න්ලෝඩ්වෙලා ටෙලෙග්‍රෑම් එකේ මීඩියාවල සේව් වෙනවා ඔක්කොම බලන්න ඕන නෑ 😀👍
  12. 2by2

    Telegram එකේ වීඩියෝ download

    මේ ගෘප් එකේ තියෙන එව්වා ස්ට්‍ර්ම් වෙනව විතරයි බෑවෙන්නෑ
  13. 2by2

    Telegram එකේ වීඩියෝ download

    පෝන් එකේ ඩිරෙක්ටරිය තියෙනවනෙ😋
  14. 2by2

    Telegram එකේ වීඩියෝ download

    ප්ලේ කලාම ඔන්ලයින් ස්ට්‍රීම් වෙනව විතරයි පැය තුන හතර වීඩියෝ විස්සක් විතර ෆුල් ස්ට්‍රීම් කරල බාන්න බෑ දෙයියෝ
  15. 2by2

    Telegram එකේ වීඩියෝ download

    ස්තුති මචන් මට පෝන් එකට බාගන්න ඕන අවශ්‍ය ටිකක්
  16. 2by2

    Telegram එකේ වීඩියෝ download

    Stream කරන්න ඕන නේද එහෙම save karanna වීඩියෝ කීපයක් download කරන්න බෑනෙ
  17. 2by2

    Telegram එකේ වීඩියෝ download

    Telegram එකේ වීඩියෝ කීපයක් download කරන්න විදියක් නැද්ද stream නොකර private group වල තියෙන එව්වා
  18. 2by2

    Onedrive එක වැඩනෑ

    Wede අල වෙලා තියෙන්නේ help me gays

    No contents