මොනා කරකරන්නද බං උබල එක්ක කයියක් ගහල හිත හදාගෙන පුලුවන් විදිහට සිලබසෙක ඉවර කරනව 👍දෙමව්පියන් ගෙ දුක ඩොකාගෙ account එකට දානව 🙏
මැත් ආතල් බ්ං ගානක් ඒම හරි ගියොත් හිතට දැනෙන්නේ පුදුම සතුටක්
------ Post added on 1714541066
අදත් වේලාසනින් බේත් බීල නිදාගත්ත හිතට මැරෙන්න තරම් දුකක් දැනුන අත දිගෑරල...