1. 2by2

    එපා වෙලා බ්ං

    8.30 විතර නින්ද ගියා හොදට 10-11 වෙද්දී ආයෙත් නිදිමත ගතියක් එනව බලමු
  2. 2by2

    එපා වෙලා බ්ං

    ඔන්න 6ට බේත් බීලා නිදාගත්ත වෙනදා 12-1 වෙනකං නැගිටල, ඩොකාගෙ අලි ඔලුව කටක් ඇරල කියන්නබෑ බේත් බීල පැය 3කින් නින්ද යනව කියල
  3. 2by2

    එපා වෙලා බ්ං

    ඩොකාගෙ ළමයින්ටත් හෙන හතම ගහපන්
  4. 2by2

    එපා වෙලා බ්ං

    යන්න තරම් දෙයක් නෑ බිංදු 2k විතර :sorry:
  5. 2by2

    එපා වෙලා බ්ං

    දැන් නිදිමත ගතිය එනව රෑවෙනකල් ඕම තමා
  6. 2by2

    එපා වෙලා බ්ං

    ඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයි
  7. 2by2

    එපා වෙලා බ්ං

    ඊයේ මොකද උනේ?😋
  8. 2by2

    එපා වෙලා බ්ං

    හිතේ තියෙන තුවාලෙ සැරව ගැලුවට පේන්නෙ නෑනෙ
  9. 2by2

    එපා වෙලා බ්ං

    මට මේදවස්වල හරියට නින්ද යන්නෙ ත් නෑ පාමසියෙ එකා නිදි පෙති ඉල්ලුවාම දුන්නෑ
  10. 2by2

    එපා වෙලා බ්ං

    අතක් පයක් කැඩුනොත් බේත් ටිකක් වත් දාලා හිත හදාගෙන ජීවත් උනෑකි මානසික ලෙඩක් හැදුනාම පැසව පැසව ජීවත් වෙන්න ඕන ජීවිතකාලෙම ඩොකා පකයට කිව්වත් අහන්නෑ ඌත් ලෙඩාව අවුස්සනව තව ටිකක් පෝර දාල ආතල් ගන්නව. හිතේ වේදනාව තියාගෙන හරියකට වැඩක් කරන්න බෑ. මේව මහ කරුම ලෙඩ. දෙමව්පියෝ ම්ං නිසා දුක් විදිනව බලන් ඉන්න...
  11. 2by2

    අනන්තය දක්වා පූර්ණ සංඛ්‍යා වල එකතුව -1/12 වෙන්නේ කොහොමද ?

    Art කරපු කාලකණ්ණි හැත්ත අන්තිමට ළමයිත් කාලකණ්ණි කරනවා
  12. 2by2

    A/L math p6 chem help

    හ්ම් 👍 මුළු විභවය නේද 0 වෙන්න ඕන ------ Post added on 1715323176
  13. 2by2

    අපිට ඉතිං කවුරුත් කියල දෙන්නෙ නෑනෙ

    ඇය් බ්ං ඔය උදව් කරල තියෙන්නේ ඔයිට වඩා මොනාද මටනම් තේරුනේනෑ ඇත්තටම :( :yes:
  14. 2by2

    අපිට ඉතිං කවුරුත් කියල දෙන්නෙ නෑනෙ

    පින පින බ්ං :lol: :yes:
  15. 2by2

    A/L math p6 chem help

    ආසන්නව X<<1 කියල අරන් වර්ගමූලෙ අයින්කරල
  16. 2by2

    A/L math p6 chem help

    තේරුනා පුළුවන් නම් මේ ඉතුරු දෙකත් prove කරල දියන් මේකෙන් ත්‍රිපදෙ වර්ග පදය ගන්න මොනාහරි ක්‍රමයක් තියේද? ------ Post added on 1713863067
  17. 2by2

    A/L math p6 chem help

    Its 👍
  18. 2by2

    දැන් ඖලක් නෑ

    මට කවුරු නැති උනත් උබල ඉන්නවනෙ:D:love:

    No contents