කෙල්ලෝ නම් මචන් මෙහෙමයි,ඉගෙන ගත්ත දෙයක් තමා අන්තිමට ඉතුරු වෙන්නෙ කෙල්ලො දුසිමක් උනත් සල්ලි වලට ගන්නබැරියැ![]()
සල්ලිකාර හරක් ඉන්නවා නේ බන් ඕන තරම්, උන් ඉතින් මේ ගණිකාවන්ට සල්ලි වියදම් කරලා රට හිටන් එක්කම් යනවා.
අර පියුමි හංසමාලි පෙන්නේ නැද්ද? හරක් තමයි ඉතින්. ගණිකාවෝ බන් ! ගනිකාවක්ට ගහ ගන්න එකා තරම් හරකෙක් මේ
ලෝකේ නැහැ.
හැබයි ඉතින් ඒ ප්‍රසිද්ද උන ගණිකාවන්, ඕනෑම town එකක ඊට වඩා ලස්සන ගණිකාවන් ඉන්නවා 3000-5000 ට. එහම ඉන්නවා කියල ගහන්න නම් යන්නේ නැහැ, මොකද ඕව ලෙඩ. පුළුවන් නම් සල්ලි එකතු කරලා sex doll එකක් ගනින්.
කොල්ලෙක් උනාම ස්ත්‍රී සිරුදේ සුන්දරත්වය විදින්න ඕනේ. එත් මේ ගණිකාවන්ට ඕනේ නැති ගරු කිරීමක් දෙන්න ඕනේ නැහැ.
එහම නැති උනාමත් ලෙඩ වෙන්ව එක තමයි ඇත්ත.
Yoga swimming වලට වරෙන්. ඔය ගතිය නැති වෙලා යයි.
ඔය පෙති වල නම් එච්චර addiction එකක් නැහැ නවතන්න බැරි තරම.උබට තේරෙන්නෙනෑ මේවයින් එක පෙත්තක් බීපුගමන් නවත්තන්නබෑ
කුඩු වලට ඇබ්බහි උන උන් නවතන්නේ එක කොච්චර pain එකක්ද?
උබේ හිත , ඇත පය හිය්ය නැහැ බන් ඕක නවත්ත ගන්න. Sport තියින්නේ එකට,
මට නම් swimming තමයි මචන්. උබට swimming ගැලපෙන්නේ නැහැ නම් වෙන එකක් හොයා ගනින්.
------ Post added on May 1, 2024 at 10:17 AM