ලබ්බකට වෙන්නත් පුලුවන්, ලබු දෙකකට වගේ වෙන්නත් පුලුවන්. ලබු වලින් ඒක මනින්න පුලුවන්ද කියන්න දන්නේ නෑ.
ප්‍රශ්නේ තියෙන්නේ ඕව කැම්පස්වල උගන්නන්නේ නෑ. ජොබ් එකකට ගිහින්ම ඕන ඉගෙනගන්න. සමහර subjects නම් නමට තියෙනව syllabus එකේ. ඒත් වැඩකට ඇති දෙයක් උගන්නන්නේ නෑ.
අනික මම කිව්වේ මේව විතරක් කරනවා කියලා...