1. R

    GPA eka adui

    99% උබෙන් ඕන අහන්නේ නෑ. ඉල්ලගෙන කන්න ඕන නෑ නේ. CV එකේ නොදා හිටපන්. GPA වැදගත් කියලා හිතන ආයතන job advertisement එකේ පැහැදිලිව දානව first or second upper ඔන කියල. ඒව නොදා ඉන්න. ඕක මානසික ප්‍රශ්නයක් විතරයි. Msc, MBA එකක් පුලුවන්නම් කරන්න. MBA එකක් පුලුවන්නම් ගොඩාක් හොදයි. ඒත් තමන්ගේ ආසාව අනුව...
  2. R

    ජලවිදුලි උත්පාදනයේ නොනිමෙන පහන ඞී. ජේ. විම&#35

    අහ් එහෙමද? දැනන් හිටියේ නෑ. ඒ කියන්නේ IESL එකේ වැදගත් කියලා දේකට තියෙන එකම දේ මේ පිලිරුව විතරයි මම හිතන්නේ. IESL කියන්නේ ලෝකෙ තියෙන ජරාම ඉංජිනේරු ආයතනය. ඕකෙ membership එක වැදගත් වෙන්නේ personal loan එකකට විතරයි. දැන් ඒක ඕනත් නෑ.:D
  3. R

    ළමයි ඉස්කොලෙට දාගන්න විදිහ?

    බොහෝම කාලෝචිත මාතෘකාවක්.... ලංකාවේ තියෙන්නෙ පාසැල් වර්ග 2 යි. 1. රජයේ පාසැල් (semi government ඒවත් පාලනය වෙන්නෙ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිසා මේ කුලකයටම අයත්.) 2. පෞද්ගලික පාසැල් ඒ වගේම ලංකාවේ පාසැල්වල භාවිතාවන විශය නිර්දේශ 2යි. 1. දේශීය (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) විශය නිර්දේශය. 2...
  4. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    congratulation..!!! :love::love:
  5. R

    නිසාන් ලීෆ් Help

    විදුලිය ගැන සැලකූවිට, 1. ඉතා පිරිසිදු ශක්ති ප්‍රභවයක්. 2. පහසුවෙන් හා කාර්‍යක්ශමව පරිවර්තනය කරන්න පුලුවන්. දහන එන්ජිමක් ගත්තොත් ඒකෙ කාර්යක්ෂමතාවය උපරිම එන්නෙ 30% වගේ. ඒ කියන්නේ ඉන්ධන වල රසායනික ශක්තිය තාපශක්තිය බවට හැරෙන්නේ සහ ප්‍රයෝජනයට ගත හැක්කේ 30% පමණයි. සෑහෙන්න අපතේ යනවා. නමුත් විදුලි...
  6. R

    නිසාන් ලීෆ් Help

    අමාරුයි.... දැනට තියෙන solar panel එකක ක්ෂමතාවය (ඔය කාර් එකේ සවි කල හැකි ප්‍රමාණය සැලකූ විට) ප්‍රමාණවත්වෙන එකක් නෑ වාහනයට අවශ්‍ය ශක්තිය නිපදවීමට. ගොඩක් කාර්‍යක්ශම solar panel මිලෙන් අධිකයි. එහෙම ඒව තමයි වසර කිහිපයක් අඛණ්ඩව ගුවනේ සැරිසැරීමට නිපදවා ඇති සැහැල්ලු ගුවන්‍ යානා වල යොදා ගන්නේ...
  7. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදියට හඩ අවදි කලානම් වටිනවා..... :D
  8. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    මතකය අලුත් කලා වගේ....:D මට මතකයි ඒ කාලේ සුපිරි කවි කාරයො හිටියා. කවියෙන්මයි බැන ගන්නෙත්. :D කවි මඩු, කවි කතා වගේ දේවලුත් ගියා. ඒ කාලේ මෙහෙම බැනගත්තේ නෑ. අපහාස උපහාස නියම ක්‍රමේට කෙරුවා. RapidShare accounts කොච්චරනම් මේකෙන් බෙදන්න ඇත්ද?:P
  9. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    එකගයි. මම රෙප් කතාවෙන් මේකෙ හොද රෙප් පවර් එකක් තියාගෙන ඉන්න කිසි කෙනෙක්ට අපහාස කෙරුවේ නෑ. වැදගත් යමක් දැම්මොත් ඒකට ලැබිය යුතු සැලකිල්ල අනිවා ලැබෙයි. මම අදහස් කලේ ඒක නෙමෙයි. මම අර කිව්ව විදියට රෙප් පවර් එකක් හදාගන්න උත්සාහ කරන අය හුගක් වෙලාවට කරන්නේ ප්‍රතිවිරුද්ද දේශපාලන මතයක් ආපු ගමන් ඒකට ගහන...
  10. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    රටක සමාජයක මානව සම්පත ඉතා වැදගත්. එලකිරි ඔන්ලයින් සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුමෙන් හා අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිසක් සිටිනවා. අපි හුගක් වෙලවට ඕනම ප්‍රශ්නයක් මුලින්ම අරගෙන යන්නේ යාලුවෙක් ගාවට. ඇත්ත සමාජයේ අපේ ගැටලුවට අදාලව උදව්වක් ගන්න දැනුමක් හෝ හැකියාවක් තියෙන යාලුවෙක් නැතිවෙන්න පුලුවන්...
  11. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    අදහස් වලට හැම කෙනාටම ගොඩක් ස්තූතියි. GT ව එලියට අදින්නනම් 250CC වලට වැඩි බයික් එකක් පෙන්නන්නම වෙනවා. :P
  12. R

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද? යාලුවනේ, පොඩි නිවාඩුවකට ඇවිල්ලා ඉන්න එකේ අදහසක් ලියන්න හිතුවා. මම එලකිරිය ගැන දැන ගත්තේ මතක විදියට 2006,2007 කාලේ. ඒත් ඉස්කෝලේ පොඩි පන්තිවල ඉන්න කාලේ මේවට යන්න එන්න වැඩිය පහසුකම් නොතිබ්බ නිසා මෙම්බර් කෙනෙක් විදියට මේකෙ හිටියේ නෑ. 2009දි...
  13. R

    අඩේ මේ එකම තැන නේද..?

    ඔව්.:baffled::baffled: ගිහින් වදිනකන් දන්නෙ නැතුව ඇති.:baffled:
  14. R

    පුතාට කොම්පියුටරයක් ගන්න

    අනේ හෆොයි මේ ත්‍රෙඩ් එකට වෙලා තියෙන දේ... ඇහුවේ එකක්, උත්තර වෙනම එකක්, ත්‍රෙඩ් දාපු උන් කොහෙවත්, කොහෙවත් ඉන්න උන් මරාගෙන.:baffled: පුතාට computer එක ලැබිලා..:D:D පුතාට ජය වේවා...!!
  15. R

    අඩේ මේ එකම තැන නේද..?

    මීදුම නිසා පාර පේන්නේ නැතුව වගේ. නැත්නම් මෙහෙම offside ගිහින් වදින්නේ නෑ. වංගුව පෙනිලා නෑ වගේ.
  16. R

    පුතාට කොම්පියුටරයක් ගන්න

    තාත්තල නහින්නේ කට හින්දා. ඇයි පොරොන්දු උනේ? දැන් කාපන්කෝ..:D පොරොන්දු ඉෂ්ට කරන්න ලක්ෂයක් විතර කෙලවගන්නවද? කොල්ලට බොරු කාරය වෙනවද? තීරණය ඔබ අතේ. පුතාට ජය වේවා...!! තාත්තගෙ ලක්ෂෙට කෙලවේවා...!! PS: ඕක අරන් දීල පුතාගෙ මූනයි උබේ මූනයි ෆොටෝ එකක් ගහල දාපන්කෝ බලන්න. :P
  17. R

    පුතාට කොම්පියුටරයක් ගන්න

    දරුවෙක් ගැන සුපරීක්ෂාකාරී වෙන එකයි සීමා පණවන එකයි කාරණා 2ක්. හැමවෙලාවකම දරුවාගැන අවධානයෙන් ඉන්න ඕන, දරුවාට ඇහුම්කම් දෙන්න ඕන, දරුවාට දැනෙන්න ඕන එයා කියන දේ දෙමව්පියන් පිලිගන්නවා කියන එක. එතකොට දරුවා හැමදේම විවෘතව කතා කරනව දෙමවුපියෝ එක්ක. ක්‍රීඩාවලට දරුවා අනිවාර්යෙන්ම යොමු කල යුතුයි. පුලුවන්...

    No contents