1. AsankaMalaya

    Data Recovery courses in Sri Lanka

    Thanks Bro
  2. AsankaMalaya

    Data Recovery courses in Sri Lanka

    ලංකාවේ Data Recovery ගැන ඉගෙන ගන්න course කරන්නේ කොහේද
  3. AsankaMalaya

    500MB වලට වඩා ලොකු HTML file එකක්

    Film Ekak arn extention eka .html karapan
  4. AsankaMalaya

    Vehicle Type B

    ethakota 300 301 barida
  5. AsankaMalaya

    Vehicle Type B

    Driving License එකේ B Type එකට අදාල වාහන මොනවද ? RMV eke Thiyenne meheme: Dual-purpose Motor vehicle of which Gross Vehicle Weight does not exceed 3500kg and the seating capacity does not exceed 9 seats inclusive of the driver’s seat, which may be combined with a trailer of which maximum...
  6. AsankaMalaya

    Profile image to MS Teams Video Background

    Microsoft Teams මීටින් එකක් යද්දි video ඔන් කරන්නෙ නැති වෙලවට අපෙ Photo එකක් Video ස්ක්‍රීන් එකට දාන්නෙ කොහොමද ? Please help me
  7. AsankaMalaya

    How to Add Brach location to FB page

    Kohomada ban karanne
  8. AsankaMalaya

    බයික් වැලි පෙට්‍රල් help

    මචන්ලා බයික් එකේ පෙට්‍රල් ටැන්කියට වැලි දැම්මොත් මොකද වෙන්නෙ එ වෙන හානිය recovery කර ගන්න මොකද්ද කරන්න ඔනෙ කියක් විතර යයිද? (නිදාන කතාව - අපෙ office එකෙ එකෙක් වැවට එන්නෙ train එකෙ. ඌට bike එකේ එන්න බැරිද අහපුවාම කියනවා බයික් එකේ පෙට්‍රල් ටැන්කියට යාලුවෙක් වැලි ඩලලු එක නිස එනාන් බෑලූ)
  9. AsankaMalaya

    IT වලට බැස්සෙ කීයෙන්ද?

    1997 di wage DOS, LOTUS 123, BDASE expert kenek edawas wala. School eke lab eke Blue photo ekak floppy yaka agena balala . maattuwela IT sir 02 week lab eka thahanam kalaa. e sathi dheke kaatawatha computer use karanna bariwenna LAB eke thibuna PC dekama lock kalaa, dan Lankanawe main Bank...
  10. AsankaMalaya

    වැල බලන්නම බැරිද

    වැල බලන්නම බැරිද බැලුවොත් අල්ලයිද
  11. AsankaMalaya

    ZOOM Help Please

    Yes bro, 40 Min limit eka ayin kalaa
  12. AsankaMalaya

    ZOOM Help Please

    after 40 min disconnect unoth , mama ayeth meeting eka start karanna oneda. mamane host
  13. AsankaMalaya

    ZOOM Help Please

    Machnla mama ada zoom meeting ekak karanawa. mata dana ganna one Zoom meetinf free eke denne 40 min ne. mata meeting eke 2hrs wage yanna one. 40 min complete unama mokada karanna one. auto disconnect wenawada? aya continue wenne kohomada
  14. AsankaMalaya

    ආර්නූල් මැණික් පොකුර (වීඩියෝ)

    News walata kiwwe private land ekakin hamba una nisa ayithiya ohuta labenawa kiyala. Inland revenue ekata value eken 2.5% gannawa kiyala
  15. AsankaMalaya

    කොරෝනා positive

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
  16. AsankaMalaya

    Fiber Password

    meka office eke eka ban. mata MYSLT daganna widiyak nathuwa inne
  17. AsankaMalaya

    Fiber Password

    මචන්ල අපෙ SLT Fiber Password එක මතක න. User Name එක දන්නව SLT Router එකට ලොග් වෙල connection එකෙ User Name එකයි Password එකඉ පෙන්නනව ( *********) විඩියට . එක බලන්න විඩියක් නැද්ද
  18. AsankaMalaya

    Online Class වලට අවසර ගන්න ඔනෙද?

    මචන්ල මම ගුරුවරයෙක් නෙමෙයි. එත් මම online ICT class (Grade 6) කරන්න හදන්නෙ. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඔනෙ නෑ නේද

    No contents