මචන්ලා මම මේ මාසෙ 27, 28 සිරිපාද යන්න ඉන්නෙ. නල්ලතන්නිය පැත්තෙන් කරුණාකරන්නයි අදහස.
මම Train එකේ තමා යන්න හිතන් ඉන්නෙ. තනියමයි යන්නෙ. මේ මගේ දෙවෙනි ගමන.
මට දැනගන්න පහත විස්තර ගිය අය දන්න අය කියල දෙනවනන් බොහොම පින්,
1. මම Train එකේ ගිහින් බහින්න් ඔනෙ කොහෙන්ද?
2. එතන ඉදන් නල්ලතන්නියට යන්න ඔනෙ...