Online Class වලට අවසර ගන්න ඔනෙද?

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ල මම ගුරුවරයෙක් නෙමෙයි. එත් මම online ICT class (Grade 6) කරන්න හදන්නෙ. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඔනෙ නෑ නේද
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    මචන්ල මම ගුරුවරයෙක් නෙමෙයි. එත් මම online ICT class (Grade 6) කරන්න හදන්නෙ. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඔනෙ නෑ නේද
    ICT class ..

    සිංහල ක්ලාස් කියලවත් කීවනම් කමක් නෑ.. මුන්වගේ උන්නේ ICT කරන්නේ..
     
    • Haha
    • Like
    Reactions: SLBro and kolavari