වර්තමාන ළමා නිග්ග යෝයෝවාදය, බාලාංශ භීෂණය Š
* වර්තමාන ළමා නිග්ග යෝයෝවාදය, බාලාංශ භීෂණය සහ පාසැල් දාමරිකයන්ගේ සමාජයීය බලපෑම *
අපේ කාලයේ පොඩි එවුන් මෙන් නොව දැන් ඉන්න පොඩි එවුන් හෙන වෙනස්ය.අපි ඒ වෙනසට ගරු නොකල යුතු අතර අත දිගහැර කන පැලෙන්න පහරක් ගැසිය යුතුය.දැන් ඉන්න පොඩි එවුන් බොහෝමයක් පට්ට...