මචන්ලා TV ගන දන්න අයගෙන් උදාව් ඔනෙ.
TV එකක් ගන්න බලුවෙ. 32" වගෙ එකක්.මොකක්ඩ ගන්නවනම් හොඩ මොඩ්ල් ? SAMSUNG , SONY,LG ? මෙවායින් මොකක්ඩ හොඩ බ්‍රෑන්ඩ් එක? සීරීස් 4,5 කිය කිය තියෙනවා.එවෑන් කියවෙන්නෙ මොනාද ? HD ,FULL HD.HD READY කියන එවයෙ වෙනස ? මෙ වගෙ දෙවල් දන්න අය ටිකක් කියන්නකො බලන්න.ලොකු idea...