40000 - 55000 අතර ගන්න පුලුවන් හොද Phone එකක් කියන්න.

r1a

Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    40000 - 55000 අතර ගන්න පුලුවන් හොද Phone එකක් කියන්න.

    මචන් 40 - 55 අතර ගන්න පුලුවන් හොද phone එකක් කියන්න. තව ගන්න හොද ශොප් එකකුත් කියන්න.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    nexus phones dan adui hode nesus 6 awith hinda godak kadwala naha wage.poddka balnna.16gb eka yanne 49kata wage card slot naha.head set en naha.okkoma gannakota 53 witara wei.battery adui kiyala tiyenne gsm aren eke.not sure.htc one mini 2 ekath 54ida koheda.htc e8 eka 63k wenne.m8 eke performance mai.kamarwa wenas13 mp m8 eke ultra pixel ekakne
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    nexus phones dan adui hode nesus 6 awith hinda godak kadwala naha wage.poddka balnna.16gb eka yanne 49kata wage card slot naha.head set en naha.okkoma gannakota 53 witara wei.battery adui kiyala tiyenne gsm aren eke.not sure.htc one mini 2 ekath 54ida koheda.htc e8 eka 63k wenne.m8 eke performance mai.kamarwa wenas13 mp m8 eke ultra pixel ekakne

    බැට්රි වල ලොකු අවුලක් නෑ.
    ලොලිපොප් වලින් පස්සේ සෑහෙන හොදයි.
    මම ගෙදරින් පිට හිටිය වෙලාවක battery saver දාල data off කරල දවස් 2.5 ක් යුස් කලා. :yes:
    වයිෆයි + ඩේටා එක්ක අනිවා 24hrs+ බැටරි තියෙනවා.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Singer/Abans/john keels/Nokia Soflogic yanna...

    meke balann..

    Sony, Samsung, Nokia, LG kawadath hodai...

    Sony Xperia C3 (SY-D2533) - 5.5" (720x1280), 8MP, 5MP Selfie Pro

    44999/=

    http://www.singersl.com/products/index.asp?pcode=SNY_SY-D2533&PC=mobile_phones

    Huawei Ascend Mate - 6.1" (720x1280), 8MP Cam

    issala thibune 59999/= dan hodetema adui.. man gawe thiyenneth meke..

    thawe methnin yanna...

    http://www.singersl.com/products/index.asp?pcode=HUA_HU-MT1-U06&PC=mobile_phones

    http://www.buyabans.com/index.php/utility/mobile_phones

    http://www.jkoa.com/mobile_phones/samsung_phones

    https://www.facebook.com/NokiaSoftlogic/info?tab=page_info

    :yes::yes::yes::yes:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මචන් 40 - 55 අතර ගන්න පුලුවන් හොද phone එකක් කියන්න. තව ගන්න හොද ශොප් එකකුත් කියන්න.

    තව ගන්න හොද ශොප් එකකුත් කියන්න.

    Singer /Abans /Soflogic /Jhon keels /metrpolian

    Oye ekeke Shop welin ganna yanne epa. oya gannanwelte Yanewanaum Hode company /Dealers la gen ganna hode warranty Services ekka...:yes::yes: