1. chathurachami

    HSBC Credit Card හොඳද​?

    -ඇනුවල් ෆී එක ටිකක් වැඩියි අනිත් ඒවාට වඩා. -සාමාන්‍ය ඩිස්කවුන්ට් අඩුයි. (ෆ්‍රික්වන්ට් ෆ්ලයි කරනවා නම් ටිකක් වාසියි.) ගොඩක් ම ඩිස්කවුන්ට් තියන්නේ ප්‍රිමියර් කාර්ඩ් එකට. ඒක දෙන්නේ HSBC එකවුන්ට් එකක් තියනවා නම් විතරයි. එකවුන්ට් එකක් දෙන්නේ රු. 100000 ක ගනු දෙනු මාසිකව වෙනවා නම් විතරයි. (එකත්...
  2. chathurachami

    NPP_ප්‍රතිපත්ති_ප්‍රකාශය

    "මාසික අදායම රු 11000 ට වඩා අඩු 42% වන ජනගහනයට..."(පිටු අංක 07) සිරාවටම? 2016 දත්ත වලට අනුව නම් රු. 15321 ට වඩා අඩුවෙන් ලැබෙන්නේ 10% කට කියල තමයි කියන්නේ. http://www.statistics.gov.lk/HIES/HIES2016/HIES2016_FinalReport.pdf අනික මේ දත්ත වල හැටියට නම් අධ්‍යාපනය සඳහා මාසිකව පවුලක් දරන වියදමේ...
  3. chathurachami

    netflix වගේ online streaming FREE movies බලන්න | popcorn time

    මමත් මේක පාවිච්චි කරනවා. popcorn time වර්ග දෙක තුනක් ම තියනවා. ඔරිජිනල් popcorn time එක නැවැත්තුව කාලෙකට කලින්. ටෝරරන්ට් ස්ට්‍රීම් කරන්න නම් මේකත් හොඳයි. https://webtorrent.io/ රෙප් +
  4. chathurachami

    32 inch full Hd tv thiyeda?

    මේක ඇත්ත. ඩිස්ප්ලේ පැනල් එකේ වර්ගේ අනුව පාට කොලිටිය එහෙම වෙනස් වෙනවා. IPS ඩිස්ප්ලේ වල කළු පාට හොඳටම තියනවා. plasma තමයි හොඳම කියන්නේ. ඒත් සෑහෙන්න ගණන් වැඩියි.
  5. chathurachami

    ගෝටා හා නාගානන්ද

    එහෙම එක්කෙනකේ කිව්වා පලියට 100% අපිට කියන්න බැහැ මචං. ව්‍යවස්ථාවේ ඔය ගැන සඳහනක් නැහැ. මතක නේ පහුගිය ඔක්තෝම්බර් වල උණු සිද්දිය? නීතිපති අධිකරණයට කිව්වෙත් ජනාධිපති ට එහෙම කරන්න පුළුවන් කියල. නමුත් අධිකරණය තීරණය කලේ බැහැ කියල. අනික ජනාධිපති ඔය සම්බන්දව නීති විශාරදයන් ගෙන් උපදෙස් නොගෙන ඔය වගේ වැඩක්...
  6. chathurachami

    ගෝටා හා නාගානන්ද

    මෙතන ගැටලුව තියන්නේ කොතනකවත් මේ ව්‍යවස්ථාව සම්මත කරගන්න විදිය ලේඛන ගත වෙලා පනතක් හෝ නීතියක් වශයෙන් සම්මත නොවුණු ක්‍රමයක්. මේක හරියට ව්‍යවස්ථාවේ loop hole එකක් භාවිතා කරගෙන සම්මත කරගන්නවා වගේ වැඩක්. ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා නීති සම්පාදනය කරන්නේ ව්‍යවස්ථාදායකය කියල. නගනන්ද කියන විදියට...
  7. chathurachami

    ගෝඨාගේ බොරුව ඇමරිකාව හෙලි කරයි

    https://www.federalregister.gov/documents/2019/08/15/2019-17498/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g not published yet. It is an unpublished version I think. :confused:
  8. chathurachami

    ගෝඨාගේ බොරුව ඇමරිකාව හෙලි කරයි

    https://www.federalregister.gov/documents/2019/05/13/2019-09731/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g "This listing contains the name of each individual losing United States citizenship (within the meaning of section 877(a) or 877A) with...
  9. chathurachami

    Google maps මගින් Train එක එන තැන බලා ගමු

    ට්‍රාන්සිට් එකට දත්ත එකතු කලේ මොරටුව කැම්පස් එකේ සිවිල් දෙපර්තමන්තුව මැදිහත් වෙලා. ටයිම් ටේබල් විතරක් නෙවෙයි. හැම බස් රූට් එකක්ම සහ හෝල්ට් එකක්ම වෙන වෙනම ලකුණු කරලා දෙන්න ඕන. ගූගල් මැප් එකේ තියන හෝල්ට් හෝ පාරවල් නිකම් දෙන්න බැහැ. වෙනමම අඳින්න ඕන බස් රූට් එක. දකුණු පළාතේ (සමහර විට) ඉස්සරහදි බස්...
  10. chathurachami

    Network Help LAN

    ගේම් ගහන්න බලාපොරොත්තු වෙන්නේ ආතල් එකක් ගන්න නම් wifi වලින් කනෙක්ට් උනාම හොඳටම ඇති. wifi සහ කේබල් අතර ලොකු වෙනසක් නැහැ. ගේම් ගහන්නේ කම්පිටිෂන් එකකට නම් කේබල් වලින් කනේක්ට් කරගන්න. හැබැයි එහෙම නම් වෙනම කොම්පුටර් එකක(ගේම් එක ගහන්න පාවිච්චි කරන්නේ නැති එකක්) සර්වර් එක රන් කරන්න. හැමෝටම සදාරණයක්...
  11. chathurachami

    Network Help LAN

    ඔව්. සාමාන්‍ය විදියට කනෙක්ට් වෙන්න. ඩේට යන්නේ නෑ. ලෝකල් නේ ගහන්නේ.ඕන නම් ඩේට ඩිස්කනෙක්ට් කරන්න.
  12. chathurachami

    Network Help LAN

    1. wifi router එකට ඔක්කොම කනෙක්ට් වෙන්න. 2. ඊට පස්සේ එක්කෙනෙක් ගේම් එක හොස්ට් කරන්න. 3. අනිත් අය කනෙක්ට් වෙන්න. 4. ගේම් එක ගහන්න.
  13. chathurachami

    Google Map

    මැප් එකේ නම ගහල සර්ච් කරලා බලන්න (ඊමේල් එකෙන් ලොග් අවුට් වෙලා) මැප් එකේ පෙන්නනවද කියල.
  14. chathurachami

    Google Map

    ගූගල් මැප් එකේ සර්ච් කරාම පෙන්නනවා කියන්නේ ඉතින් මැප් එකේ පෙන්නනවා කියන එක තමයි. රිවිව් දාපුවත් තියනවා නම් ඉතිං පෙන්නන්නේ නෑ කියන්න බෑ නේ.
  15. chathurachami

    Chernobyl - TV Mini-Series (2019)

    Metal cover eken wahuwe me awurudde.
  16. chathurachami

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    ඕකට ඉතිං චන්දයක් ඉල්ලන්න ඕනත් නෑ නේ. මිනිස්සුන්ට පාරට බැහැල විප්ලවයක් කරන්න කිව්වා නම් ඉවරයි. දෙකේම වෙනසක් නැහැ. ලෝකේ ඕන තරම් උදාහරණ තියනවා ඒකට නම්. ජ වි පෙ ත් කරන්න හැදුවේ ව්‍යවස්ථාවට පිටිං විප්ලවයක් කරලා.
  17. chathurachami

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    ඒ කියන්නෙ ඉතින් මෙ තියන ව්‍යවස්තාවට/නීතියට පිටින් යනව කියන එකනෙ. ඉතින් බං එහෙම කරන්න පුලුවන් නම් මොකටද ජනපති කෙනෙක් අලුතින්? අර මහින්ද අගමැති කරන්න ගිහින් අදිකරනයෙන් දීපු තින්දුව අමතකද? හිතනවද ඔය ව්‍යවස්තාවට පිටින් ව්‍යවස්තාවක් සම්මතකර ගත්තම, විධායකය, අධිකරනය ඕකට කැමති වෙයි කියල? මතක තියාගන්න...
  18. chathurachami

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    cool planet, nolimit, fashion bug වගේ ඒවාට ගිහින් බැලුවම වැඩ කරන ඔක්කොම පිරිමි මුස්ලිම්. නමුත් කෙල්ලෝ ඉන්නවා සිංහල. brandix, mas වගේ ව්‍යාපාර වල එහෙම එකක් නැහැ, ඉහලම තනතුරු වල ඉඳල පහලම තනතුරු වෙනකම් සිංහල, මුස්ලිම්, දෙමල, ගැහැණු, පිරිමි බේදයක් නැතුව වැඩ කරනවා. ඉතින් ඒ වගේ අන්තවාදී විදියට ජාතිය...
  19. chathurachami

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    ප්‍රශ්නේ තියන්නේ දැනටමත් මේ වගේ මිනිස්සුන්ට අපේ තරුණ පරපුර රැවටිලා ඉවරයි. ව්‍යවස්ථාවක් කියවලාවත් නැති, විධායකය, ව්‍යවස්තධයකය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පලවෙනි සැරේට චන්දෙ දෙන කොල්ලෝ කෙල්ලෝ තමයි වැඩියෙන්ම රැවටෙන්නේ. ඉතින් චන්ද හතර අතට කැඩෙනවා. අනික මුස්ලිම් මිනිස්සු/ දෙමල මිනිස්සු මේ වගේ...
  20. chathurachami

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    මොනවද බං ප්‍රතිපාදන කඩනවා කියන්නේ? එහෙම හිතෙන හිතෙන වෙලාවට කඩන්න ඕන නම් ඉතින් ව්‍යවස්ථාවක් ඕන නෑ නේ. ජනමත විචාරණයකට යන්නත් පාර්ලිමේන්තු අනුමැතිය ඕන. ජනතාපරමධිපත්‍ය නිසා තමයි ඔය දැන් ඉන්න හරක් රැලත් පාර්ලිමේන්තු ගිහින් තියන්නේ. කොහොම උනත් දැනට තියන ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාධන නැති දෙයක් ගැන...

    No contents